මේ මළ ඉලව්ව foreground එකේ ඉඳල එක දවසට 1.5gb ඩේට කෑවා කියහංකෝ.
දැන් ඒක මකල ඩෙබියන් ක්රෝමියම් දැම්මා.. සැප තමයි සැප ඒක
දැන් ඒක මකල ඩෙබියන් ක්රෝමියම් දැම්මා.. සැප තමයි සැප ඒක

matath eka thama reason eka.mamanam chrome thama. google servicesma use karana nisa eka lesi. chromium eketh password save karala syn karanna puluwanda google account or chromium account ekak wage hadala?
මන් ඔපෙරා එකෙන් අයින් වෙලා ගිනි හිවල දැම්මා මාසයක් විතර යූස් කරද්දි නිතරම විනාඩි පහෙන් පහට ෆයිවර් නොට් රෙස්පොන්ඩින් ගැහුවා. පස්සෙ මං කොහොමත් ක්‍රෝම් ආස නැතිනිසා බ්‍රේව් දැම්මා ඒක සුපිරි දැනට. උබට ගිනි හිවලගෙන් ෆයිවර් එකට බලපෑමක් නැද්ද?ගිණිහිවලා දාපං
නෑ නේ. මම ගිනි හිවල තියාගෙන ඉන්නේ ඒ වගේ log වෙන්න තියන sites වලට යන්න විතරයි. වෙන කිසි දෙයක් තියා , search කරන්නේ වත් නෑ ...අනිත් ඔක්කොම කුණු ක්‍රෝම් එකෙන් කරන්නේ.මන් ඔපෙරා එකෙන් අයින් වෙලා ගිනි හිවල දැම්මා මාසයක් විතර යූස් කරද්දි නිතරම විනාඩි පහෙන් පහට ෆයිවර් නොට් රෙස්පොන්ඩින් ගැහුවා. පස්සෙ මං කොහොමත් ක්‍රෝම් ආස නැතිනිසා බ්‍රේව් දැම්මා ඒක සුපිරි දැනට. උබට ගිනි හිවලගෙන් ෆයිවර් එකට බලපෑමක් නැද්ද?![]()