Memory එක ඕකොම ගන්නවා අයේ වෙන Program එකක් Open කරන්න බැහැ ඒකනේ Chrome එපා වෙන්නේ
16GB, i5 10thරැම් එක කීයද?
රැම් එක කීයද?
------ Post added on Sep 28, 2022 at 10:40 AM
රැම් එක කීයද?
------ Post added on Sep 28, 2022 at 10:41 AM
Mage 16, i3 10th. Tabs 20k withara open karalath ganakwath nane machine ekata16GB, i5 10th
Mage 16, i3 10th. Tabs 20k withara open karalath ganakwath nane machine ekata
Apo slow. Interface ekath set ne matanamI'm a firefox fan for more than 15+ years
Tabcloud firefox walata naa daa...Chrome wala background running off karahan. Settings wala thiyenne. Edge eketh puluwan. Edge eka chrome ekata wada battery life hodai smooth thamai.
Apo slow. Interface ekath set ne matanam
------ Post added on Sep 28, 2022 at 3:39 PM
Multiple device + multiple browser use karanna trick ekak kiyannam. Habai meka desktop os wala witharai mobile be.
Tabcloud extension eka daganna. Ekakin save karana tabs aniken open kalaki.
------ Post added on Sep 28, 2022 at 3:41 PM
සවර් එකක ram ගහන්න ඕනා ද එතකොට...හිගන මිට්ටන්ට ඉතින් chrome දුවන්න තරම් වත්කමක් නෑ..සිම්ප්ලිසිටි එක අතින් හොදම ක්රෝම් පර්ෆෝමන්සුත් හොදයි..මම අර edge රෙද්දට g mail දෙකක් ඇඩ්කරන්න ගිහින් හැමිනුනා
firefox walata ne wage mcnTabcloud firefox walata naa daa...
https://tab-session-manager.sienori.com/ meka mama pawichchi karanne
සවර් එකක ram ගහන්න ඕනා ද එතකොට...
අන්තිමට android ෆෝන් වලට වෙච්ච දේ වෙයි නේ. කීය දැම්මත් ඊලග update එක එනකොට මදි.
------ Post added on Sep 28, 2022 at 4:35 PM
Firefox and Brave for me.Linux userslage best browser 1 mokakda
Ane ow locu cer ryzen 5800x,32GB @3600mhz, rtx3070 pc ece mn use caranne edge mocada mece chrome run caranna tharam specs neහිගන මිට්ටන්ට ඉතින් chrome දුවන්න තරම් වත්කමක් නෑ..සිම්ප්ලිසිටි එක අතින් හොදම ක්රෝම් පර්ෆෝමන්සුත් හොදයි..මම අර edge රෙද්දට g mail දෙකක් ඇඩ්කරන්න ගිහින් හැමිනුනා
Brave nm use krala ne.Firefox and Brave for me.