Google Chrome අන් ඉන්ස්ටෝල් කළා සිංහලු ... උඹලටත් වටියි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් මටත් chrome use කරනවා නම් ram එකෙන් බාගයක් 2/3 ඕනා එකට....
    ගිනි හිවලා නම් ටැබ් 15ක් 25ක් උනත් තියාගෙන හයිබ්‍රනෙට් කරගෙන ගානක් නැතිව දුවන්න පුළුවන්...
    වැඩේ තියෙන්නේ සමහර translate වලට ක්‍රෝම් නැතිව ස්මූත් නෑ නේ..

    එක නෙමේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් අහලා බැලුවේ නැද්ද @pitiye.appu වෝ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ගිණිහිවලා දාපං
    මන් ඔපෙරා එකෙන් අයින් වෙලා ගිනි හිවල දැම්මා මාසයක් විතර යූස් කරද්දි නිතරම විනාඩි පහෙන් පහට ෆයිවර් නොට් රෙස්පොන්ඩින් ගැහුවා. පස්සෙ මං කොහොමත් ක්‍රෝම් ආස නැතිනිසා බ්‍රේව් දැම්මා ඒක සුපිරි දැනට. උබට ගිනි හිවලගෙන් ෆයිවර් එකට බලපෑමක් නැද්ද? 🤔🤔🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,986
    167,812
    113
    එකමත් එක රටක
    මන් ඔපෙරා එකෙන් අයින් වෙලා ගිනි හිවල දැම්මා මාසයක් විතර යූස් කරද්දි නිතරම විනාඩි පහෙන් පහට ෆයිවර් නොට් රෙස්පොන්ඩින් ගැහුවා. පස්සෙ මං කොහොමත් ක්‍රෝම් ආස නැතිනිසා බ්‍රේව් දැම්මා ඒක සුපිරි දැනට. උබට ගිනි හිවලගෙන් ෆයිවර් එකට බලපෑමක් නැද්ද? 🤔🤔🤔
    නෑ නේ. මම ගිනි හිවල තියාගෙන ඉන්නේ ඒ වගේ log වෙන්න තියන sites වලට යන්න විතරයි. වෙන කිසි දෙයක් තියා , search කරන්නේ වත් නෑ ...අනිත් ඔක්කොම කුණු ක්‍රෝම් එකෙන් කරන්නේ.