Google Chrome අන් ඉන්ස්ටෝල් කළා සිංහලු ... උඹලටත් වටියි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    රැම් එක කීයද?

    රැම් එක කීයද?
    ------ Post added on Sep 28, 2022 at 10:40 AM

    රැම් එක කීයද?
    ------ Post added on Sep 28, 2022 at 10:41 AM
    16GB, i5 10th
    8විතර කිව්වට 8ක්ම යන්නේ නෑ. එත් වැඩි හරියක් යන්නනේ එකට.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    forum වලට නම් ෆයර් ෆොක්ස් තමයි.... අනික් හැම දේටම මම නම් edge තමයි.... සියෝඕ වැඩ වලට විතරයි chrome
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mage 16, i3 10th. Tabs 20k withara open karalath ganakwath nane machine ekata

    ඔන්න තත්වේ.. දෙකේම එකම ටැබ් ටික open කරලා තියෙන්නේ. දෙකම් ක්ලෝස් කරලා අපහු ටැබ් ටික ලෝඩ් කළා. තවත් නෑ කියනවා නේ
    වැඩිය ඕනා නෑ බැක්ග්‍රවුන්ඩ් එකෙත් දුවනවා නේ ක්ලෝස් කරත්, සමහර ඒවා...

    1664346616824.png
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    හිගන මිට්ටන්ට ඉතින් chrome දුවන්න තරම් වත්කමක් නෑ..සිම්ප්ලිසිටි එක අතින් හොදම ක්‍රෝම් පර්ෆෝමන්සුත් හොදයි..මම අර edge රෙද්දට g mail දෙකක් ඇඩ්කරන්න ගිහින් හැමිනුනා
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,463
    5,569
    113
    Chrome wala background running off karahan. Settings wala thiyenne. Edge eketh puluwan. Edge eka chrome ekata wada battery life hodai smooth thamai.

    I'm a firefox fan for more than 15+ years
    Apo slow. Interface ekath set ne matanam
    ------ Post added on Sep 28, 2022 at 3:39 PM

    Multiple device + multiple browser use karanna trick ekak kiyannam. Habai meka desktop os wala witharai mobile be.
    Tabcloud extension eka daganna. Ekakin save karana tabs aniken open kalaki.
    ------ Post added on Sep 28, 2022 at 3:41 PM
     
    Tabcloud firefox walata naa daa...
    https://tab-session-manager.sienori.com/ meka mama pawichchi karanne

    හිගන මිට්ටන්ට ඉතින් chrome දුවන්න තරම් වත්කමක් නෑ..සිම්ප්ලිසිටි එක අතින් හොදම ක්‍රෝම් පර්ෆෝමන්සුත් හොදයි..මම අර edge රෙද්දට g mail දෙකක් ඇඩ්කරන්න ගිහින් හැමිනුනා
    සවර් එකක ram ගහන්න ඕනා ද එතකොට...
    අන්තිමට android ෆෝන් වලට වෙච්ච දේ වෙයි නේ. කීය දැම්මත් ඊලග update එක එනකොට මදි.
    ------ Post added on Sep 28, 2022 at 4:35 PM
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,463
    5,569
    113
    Tabcloud firefox walata naa daa...
    https://tab-session-manager.sienori.com/ meka mama pawichchi karanne

    සවර් එකක ram ගහන්න ඕනා ද එතකොට...
    අන්තිමට android ෆෝන් වලට වෙච්ච දේ වෙයි නේ. කීය දැම්මත් ඊලග update එක එනකොට මදි.
    ------ Post added on Sep 28, 2022 at 4:35 PM
    firefox walata ne wage mcn
     
    • Like
    Reactions: NRTG

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    හිගන මිට්ටන්ට ඉතින් chrome දුවන්න තරම් වත්කමක් නෑ..සිම්ප්ලිසිටි එක අතින් හොදම ක්‍රෝම් පර්ෆෝමන්සුත් හොදයි..මම අර edge රෙද්දට g mail දෙකක් ඇඩ්කරන්න ගිහින් හැමිනුනා
    Ane ow locu cer ryzen 5800x,32GB @3600mhz, rtx3070 pc ece mn use caranne edge mocada mece chrome run caranna tharam specs ne
     
    • Like
    Reactions: NRTG