Google Chrome අන් ඉන්ස්ටෝල් කළා සිංහලු ... උඹලටත් වටියි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    නෑ නේ. මම ගිනි හිවල තියාගෙන ඉන්නේ ඒ වගේ log වෙන්න තියන sites වලට යන්න විතරයි. වෙන කිසි දෙයක් තියා , search කරන්නේ වත් නෑ ...අනිත් ඔක්කොම කුණු ක්‍රෝම් එකෙන් කරන්නේ.
    ඒකනේ බන් මාත් ක්‍රෝම් එක ඒ වගේ වැඩ වලට තමයි යූස් කරන්නෙ. ඔපෙරා යූස් කලේ වැදගත් දේවල් වලට. පස්සෙ ඔපෙරත් චා උන නිසා ගිනි හිවල දැම්මෙ. ඒක මාසයක් වත් පාවිච්චි කරන්න බැරි උනා ෆයිව ඇර අනිත් ඔක්කොම හොදයි. 🤐
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Edge stuck වෙනවා නේ 😮 Chrome smooth වැඩ update කරලා ආයේ බලන්න ඕනි
     
    • Like
    Reactions: NRTG

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මමත් ඉස්සර ඉදන්ම පාවිච්චි කලේ ගූගල් ක්‍රෝම්. ඒත් පස්සෙ කාලෙක මට වැටහිලා ගියා ගූගල් ක්‍රෝම් කියන්නෙ කියන තරම් දක්ශ ලමයෙක් නෙවෙයි කියලා. පස්සෙ ඔපෙර ට්‍රයි කලා. ඔපෙරත් එහෙමයි යුනිකෝඩ් සපෝට් එක මදි වගේ දැනුනා. පස්සෙ මොසිල්ලා දාගෙන හිටියා. දැන් ආයෙ මයික්‍රොසොෆ්ට් එජ් එක තමා යූස් කරන්නෙ. දැනට මට හොදම එක ඒක. ඕපන් සෝස් නිසා තවත් ඉම්ප්ෲ වෙනවා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ඔව් මටත් chrome use කරනවා නම් ram එකෙන් බාගයක් 2/3 ඕනා එකට....
    ගිනි හිවලා නම් ටැබ් 15ක් 25ක් උනත් තියාගෙන හයිබ්‍රනෙට් කරගෙන ගානක් නැතිව දුවන්න පුළුවන්...
    වැඩේ තියෙන්නේ සමහර translate වලට ක්‍රෝම් නැතිව ස්මූත් නෑ නේ..

    එක නෙමේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් අහලා බැලුවේ නැද්ද @pitiye.appu වෝ
    Pansale hamuduruwo chrome wala bhawithayak nahai kiyanne. Eya torr walinlu okkoma wada tika karagena yanne. Game wedamahattayat kalin silk road ekenlu behet abaranna badu genawe.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔව් මටත් chrome use කරනවා නම් ram එකෙන් බාගයක් 2/3 ඕනා එකට....
    ගිනි හිවලා නම් ටැබ් 15ක් 25ක් උනත් තියාගෙන හයිබ්‍රනෙට් කරගෙන ගානක් නැතිව දුවන්න පුළුවන්...
    වැඩේ තියෙන්නේ සමහර translate වලට ක්‍රෝම් නැතිව ස්මූත් නෑ නේ..

    එක නෙමේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් අහලා බැලුවේ නැද්ද @pitiye.appu වෝ
    රැම් එක කීයද?

    ------ Post added on Sep 28, 2022 at 10:40 AM

    ඔව් මටත් chrome use කරනවා නම් ram එකෙන් බාගයක් 2/3 ඕනා එකට....
    ගිනි හිවලා නම් ටැබ් 15ක් 25ක් උනත් තියාගෙන හයිබ්‍රනෙට් කරගෙන ගානක් නැතිව දුවන්න පුළුවන්...
    වැඩේ තියෙන්නේ සමහර translate වලට ක්‍රෝම් නැතිව ස්මූත් නෑ නේ..

    එක නෙමේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් අහලා බැලුවේ නැද්ද @pitiye.appu වෝ
    රැම් එක කීයද?
    ------ Post added on Sep 28, 2022 at 10:41 AM