ඒකනේ බන් මාත් ක්රෝම් එක ඒ වගේ වැඩ වලට තමයි යූස් කරන්නෙ. ඔපෙරා යූස් කලේ වැදගත් දේවල් වලට. පස්සෙ ඔපෙරත් චා උන නිසා ගිනි හිවල දැම්මෙ. ඒක මාසයක් වත් පාවිච්චි කරන්න බැරි උනා ෆයිව ඇර අනිත් ඔක්කොම හොදයි.නෑ නේ. මම ගිනි හිවල තියාගෙන ඉන්නේ ඒ වගේ log වෙන්න තියන sites වලට යන්න විතරයි. වෙන කිසි දෙයක් තියා , search කරන්නේ වත් නෑ ...අනිත් ඔක්කොම කුණු ක්රෝම් එකෙන් කරන්නේ.

