save password, autofill options disable කරන්න.
අමතර extensions මුකුත් install කරන්නෙ නැතුව තියන එක තමයි හොඳ.
ඔය වැඩේට වෙනම profile එකක් හදාගන්න පුළුවන් නම් හොඳයි.
setting වල බලන්න වෙනම profile එකක් හදාගන්න පුළුවන් තැනක් ඇති.
ඒ කියන්නේ payment වැඩ විතරක් ඒ profile එකේ. normal web browsing, downloading වගේ දේවල් දැනට තියන profile එකේ.
මේ කියන්නේ signin option එක නෙවෙයි. අලුතෙන් profile එක හැදුවම data save වෙන්නේ ඒ වෙනම දෙන path එකට.
ඕනේ වෙලාවට ඒ path එක දීලා open කරන්න පුළුවන්.
firefox එකේ නම් firefox -profile path විදියට දුන්නම පුළුවන්.
chrome එකේ chrome.exe --user-data-dir=c:\foo විදියට දුන්නම පුළුවන් කියනවා මං පාවිච්චි කරලා නෑ. (
https://chromium.googlesource.com/chromium/src/+/HEAD/docs/user_data_dir.md)
chrome වලට වඩා firefox වල security හොඳයි මං දන්න විදියට.
chrome එක normal browsing වලටයි, firefox එක payment වැඩ වලටයි තියාගන්නත් පුළුවන් ඕනෙ නම්.
තවදුරටත් කියනවා නම් ඉතින් අර හදන profile එක encrypt කරගන්නත් පුළුවන් encryption software එකකින් veracrypt වගේ.
ඕනේ වෙලාවට decrypt කළා වැඩ කළා ආයේ encrypt කළා. windows වලට එන bitlocker එකෙනුත් පුළුවන් වෙයි.