කොයි වෙලේත් ක්ලියර් වෙන්නෙ ඇයි :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 61,934 1 43,246 113 Feb 15, 2022 #1 කොයි වෙලේත් ක්ලියර් වෙන්නෙ ඇයි
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Feb 15, 2022 #2 Cache save wenne nathi wenna hadala athi settings walin Reactions: Stimulus mind and AnuradhaRa
Ted Mosby Well-known member Aug 29, 2021 594 1,604 93 Feb 15, 2022 #3 ගෙදර කව්රු හරි වැල බලලා clear කරනවා ඇති
charitha2011 Well-known member Jan 25, 2011 16,382 1 32,062 113 - උඩරට - Feb 15, 2022 #4 AnuradhaRa said: කොයි වෙලේත් ක්ලියර් වෙන්නෙ ඇයි Click to expand... Auto clear වෙන්න දාලා ඇති.. බ්‍ර්වුසර් එක ක්ලෝස් කරපු ගමන්ම ක්ලියර් වෙන්න හදන්න පුළුවන් සෙටින්ග්ස් වලින්.. ඒක වෙනස් කරපන් Reactions: Stimulus mind
AnuradhaRa said: කොයි වෙලේත් ක්ලියර් වෙන්නෙ ඇයි Click to expand... Auto clear වෙන්න දාලා ඇති.. බ්‍ර්වුසර් එක ක්ලෝස් කරපු ගමන්ම ක්ලියර් වෙන්න හදන්න පුළුවන් සෙටින්ග්ස් වලින්.. ඒක වෙනස් කරපන්
Stimulus mind Well-known member Feb 27, 2021 30,944 152,874 113 Feb 15, 2022 #5 FBI එකෙන් අවශ්‍ය data ටික අරන් අනිත් ඔක්කොම clear කරනවා Reactions: Dr.Amdan, kinkon, Tharaka_x and 2 others
AnuradhaRa Well-known member Dec 25, 2010 61,934 1 43,246 113 Feb 15, 2022 #6 charitha2011 said: Auto clear වෙන්න දාලා ඇති.. බ්‍ර්වුසර් එක ක්ලෝස් කරපු ගමන්ම ක්ලියර් වෙන්න හදන්න පුළුවන් සෙටින්ග්ස් වලින්.. ඒක වෙනස් කරපන් Click to expand... එහෙම තියල නෑ බං. මං දැං බැලුව Reactions: charitha2011 and Stimulus mind
charitha2011 said: Auto clear වෙන්න දාලා ඇති.. බ්‍ර්වුසර් එක ක්ලෝස් කරපු ගමන්ම ක්ලියර් වෙන්න හදන්න පුළුවන් සෙටින්ග්ස් වලින්.. ඒක වෙනස් කරපන් Click to expand... එහෙම තියල නෑ බං. මං දැං බැලුව
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Feb 15, 2022 #7 බම්ප් Reactions: Stimulus mind