Google Chrome පැරණි default Theme එක නැවත ලබා ගන්නා ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Google Chrome පැරණි default Theme එක නැවත ලබා ගන්නා ආකාරය

    Google Chrome වෙබ් බවුසර් එකේ default Theme එක වෙනස් උණානේ. දැන් තියෙන්නේ අළු පාටට හුරු Theme එකක් ඕක හදුන්වන්නේ Material Design කියලා. කලින් තිබුණේ ලා නිල් පාටට හුරු Theme එකක් ඔය දැන් තියෙන අළු පාටට හුරු Theme එකට ගොඩක් දෙනෙක් කැමති/අකමැති කියලා තමයි විදෙස් බ්ලොග් අඩවි වලනම් සදහන් වෙලා තියෙන්නේ.

    මමත් ඔය අළුත් Material Design එකට ආසම නැහැ. ඒක නිසා මමනම් පැරණි default Theme එක නැවත දා ගත්තා. කැමති අයට පැරණි ලා නිල් පාට default Theme එකට මාරු වෙන හැටි අද කියලා දෙන්න සිතුවා මම . පහත රුපයේ තියෙන්නේ පැරණි default Theme එක.


    unnamed.jpg


    Google Chrome වල පැරණි ලා නිල් පාට default Theme එකට මාරු වෙන ආකාරය

    1. මුලින් ම Chrome වෙබ් බවුසර් එකේ Address bar එකේ මේ Address එක Type කරලා Enter ඔබන්න chrome://flags/#top-chrome-md ඊට පස්සේ පහත රුපයේ පරිදි Material Design කියන එක පෙන්වයි


    ximg_57a3c2f00dadc.png.pagespeed.gp%252Bjp%252Bjw%252Bpj%252Bjs%252Brj%252Brp%252Brw%252Bri%252Bcp%252Bmd.ic.LDNvtWY2db.png


    2. එකේ Menu එක අරගෙන එකේ non-material ලබා දෙන්න.

    ximg_57a3c37c4a0d9.png.pagespeed.gp%252Bjp%252Bjw%252Bpj%252Bjs%252Brj%252Brp%252Brw%252Bri%252Bcp%252Bmd.ic.-31H0bBdiE.png


    3. දැන් පහත රුපයේ පරිදි වෙබ් බවුසර් එක relaunch කරන්න කියලා එයි. එතකොට relaunch now මත ඔබන්න. එතකොට වෙබ් බවුසර් එක නැවත Open වෙනකොට පැරණි default Theme එකට මාරු වෙලා තියේවි.

    ximg_57a3c2ff7b9fa.png.pagespeed.gp%252Bjp%252Bjw%252Bpj%252Bjs%252Brj%252Brp%252Brw%252Bri%252Bcp%252Bmd.ic.8ioiJc9USB.png


    4. නැවත අළු පාටට හුරු Material Design Theme එකට මාරු වෙන්න ඕනම් ඉහත ආකාරයටම Address Bar එකේ මේ Address එක Type කරලා Enter ඔබන්න. chrome://flags/#top-chrome-md ඊට පස්සේ Material Design, Menu එකේ Material ලබා දීලා වෙබ් බවුසර් එක relaunch කළානම් අළු පාටට හුරු නව Theme එකට මාරු වෙයි.

    මුලාශය - http://www.anusha.info/2016/11/google-chrome-default-theme.html

    ඊයේ රෑ බ්ලොග් එකේ දාපු ලිපියක් එල කිරියේ දාන්න හිතුන නිසා දැම්මා.

    Rep ++++++++++
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    chrome dan use wenawa adui hondatama. Microsoft Edge tharam fast naha oka ram kanawa gu godak wela dan

    Edge browser eka core ekata bassala gahala thiyenne optimize karala hondatama

    chrome eka open karama lotanawa. theme dammama thawath slow wei
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    chrome dan use wenawa adui hondatama. Microsoft Edge tharam fast naha oka ram kanawa gu godak wela dan

    Edge browser eka core ekata bassala gahala thiyenne optimize karala hondatama

    chrome eka open karama lotanawa. theme dammama thawath slow wei

    ඔව් ගොඩක් RAM යනවා තමයි ඔයාගේ කතාව ඇත්ත.

    Rep +4