Google chrome-Download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?

thxrindu

Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    Google chrome-Download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?

    Google chrome ,Android app එකෙන් මොනවහරි Download කරද්දි download කරන්න කලින් download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?
    මොනවහරි download කරද්දි download එක ඉවර වෙනකන් size එක හොයාගන්න බැරි උනාම සෑහෙන්න එපා වෙනවා....
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    IDM wage software ekak use karanna :yes:
    browser ekat plugins dammama auto propose wenawa download karanna yanakota size ekkama
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,152
    113
    සර්වර් එක රෙස්පොන්ස් කරද්දි Content-Length හෙඩර් එක දුන්නෙ නැතු උනාම තමා ඔහොම වෙන්නෙ නම්... :)

    එතකොට browser එක දන්නෙ නෑ ෆයිල් සයිස් එකයි progress ලෙවල් එකයි. Uplpdn කිව්වා වගේ download manager එකක් යුස් කරන්ඩ :)
     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Normal size eka pennawa bn. Ube size eka pennanne naththe CorD SaC kiwwa hethuwa nisa wenna athi. kokatath chrome eka update karala balanna.
     
    thxrindu

    Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    Google chrome එකෙන් මොනවහරි Download කරද්දි download කරන්න කලින් download size එක පෙන්නන්න හදන්න පුලුවන්ද?
    මොනවහරි download කරද්දි download එක ඉවර වෙනකන් size එක හොයාගන්න බැරි උනාම සෑහෙන්න එපා වෙනවා....

    අයියෝ සොරි.මට කියන්න අමතක වුනා pc නෙවේ කියලා.ඇන්ඩ්‍රොයිඩ් chrome ඇප් එකේ තමා මට මේ අවුල තියෙන්නෙ..
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සාමාන්‍යයෙන් ක්‍රෝම් එකේ එහෙම පෙන්වනවා නේ. මොකක් හරි බග් එකක් වෙන්නැති, ක්‍රෝම් අලුතෙන් ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න
     
    thxrindu

    Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    සාමාන්‍යයෙන් ක්‍රෝම් එකේ එහෙම පෙන්වනවා නේ. මොකක් හරි බග් එකක් වෙන්නැති, ක්‍රෝම් අලුතෙන් ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න

    මචං ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ අවුල තියෙන්නෙ
     
    thxrindu

    Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    IDM wage software ekak use karanna :yes:
    browser ekat plugins dammama auto propose wenawa download karanna yanakota size ekkama

    සර්වර් එක රෙස්පොන්ස් කරද්දි Content-Length හෙඩර් එක දුන්නෙ නැතු උනාම තමා ඔහොම වෙන්නෙ නම්... :)

    එතකොට browser එක දන්නෙ නෑ ෆයිල් සයිස් එකයි progress ලෙවල් එකයි. Uplpdn කිව්වා වගේ download manager එකක් යුස් කරන්ඩ :)

    මචං ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ අවුල තියෙන්නෙ:sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සාමාන්‍යයෙන් ක්‍රෝම් එකේ එහෙම පෙන්වනවා නේ. මොකක් හරි බග් එකක් වෙන්නැති, ක්‍රෝම් අලුතෙන් ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න

    ekane pennanawane