ආයුබෝවන් කිව්වා මචංලා ඔක්කොටම 
මම අද තමයි එළකිරියේ රෙජිස්ටර් වුනේ.මෙච්චර කල් visitor කෙනෙක් විදියට තමයි threads බල බල හිටියේ
ඔන්න එහෙනම් මගේ පලවෙනි නූල
google chrome කියන්නේ අද ගොඩක් ජනප්රිය browser එකක් නේ.මේකට apps එහෙමත් දැන් තියෙනවා අම්බානට.chrome apps & extensions වලට වෙන් වෙච්ච නූලක් මම දැක්ක අපේ සහෝදරයෙක් දාල තියෙනව මෙන්න මෙතන
http://www.elakiri.com/forum/showthread.php?t=1060758&page=12
ඉතින් මටත් හිතුනා chrome games වලට වෙනම නූලක් අඹරන්න
කම්මැලි කමට ගහන්න මරු නේ
ඔන්න හා හා පුරා කියල මම එකක් දාන්නම්, ඔයාල සප් එකක් දෙයි කියල හිතනවා
මේ game එක මුලින්ම ආවේ ෆෝන් වලට (මම හිතන්නේ).හෙන ආතල් ගේමක්
ගොඩක් කොල්ලෝ මේක ගහලත් ඇති , ගහල නැති අය ගහල බලන්නකෝ
මේක බාගන්න මෙතනින්

මම අද තමයි එළකිරියේ රෙජිස්ටර් වුනේ.මෙච්චර කල් visitor කෙනෙක් විදියට තමයි threads බල බල හිටියේ
ඔන්න එහෙනම් මගේ පලවෙනි නූලgoogle chrome කියන්නේ අද ගොඩක් ජනප්රිය browser එකක් නේ.මේකට apps එහෙමත් දැන් තියෙනවා අම්බානට.chrome apps & extensions වලට වෙන් වෙච්ච නූලක් මම දැක්ක අපේ සහෝදරයෙක් දාල තියෙනව මෙන්න මෙතන