google chrome games thread!

bruceWayne

Member
Jun 17, 2011
42
2
0
ආයුබෝවන් කිව්වා මචංලා ඔක්කොටම :D
මම අද තමයි එළකිරියේ රෙජිස්ටර් වුනේ.මෙච්චර කල් visitor කෙනෙක් විදියට තමයි threads බල බල හිටියේ :rolleyes: ඔන්න එහෙනම් මගේ පලවෙනි නූල

google chrome කියන්නේ අද ගොඩක් ජනප්‍රිය browser එකක් නේ.මේකට apps එහෙමත් දැන් තියෙනවා අම්බානට.chrome apps & extensions වලට වෙන් වෙච්ච නූලක් මම දැක්ක අපේ සහෝදරයෙක් දාල තියෙනව මෙන්න මෙතන

http://www.elakiri.com/forum/showthread.php?t=1060758&page=12

ඉතින් මටත් හිතුනා chrome games වලට වෙනම නූලක් අඹරන්න :D

කම්මැලි කමට ගහන්න මරු නේ :yes:


ඔන්න හා හා පුරා කියල මම එකක් දාන්නම්, ඔයාල සප් එකක් දෙයි කියල හිතනවා ;)



iSIouI_BGsmIVQTO7t5qYudYLy0f1v76ek5F7YeZ6uZQB-4gBG1ErWIJgter_tGBtafXbY8N=s585-e365-h220



මේ game එක මුලින්ම ආවේ ෆෝන් වලට (මම හිතන්නේ).හෙන ආතල් ගේමක් :yes:

xSEKlmNj99QnCICk10isC-EDjhUStNftrmKgGifP0-Ma8G9ORb2gqXSWjUekHmeE2IEmhy8M=s400-e365-h275




ගොඩක් කොල්ලෝ මේක ගහලත් ඇති , ගහල නැති අය ගහල බලන්නකෝ ;)


මේක බාගන්න මෙතනින්
 
  • Like
Reactions: Mal Baba