Hi guys!
අද තමයි මේ ටික ආවේ. මම google cloud arcade game එකේ premium milestone එක achieve කලේ. මම මේක මාස තුනෙන් ගොඩ දැම්මේ.
විශේශයෙන් කියන්න ඔනේ @poopoo ගෙන් තමයි මේ ගැන දැන ගත්තේ. කලින් අහලවත් තිබුනේ නෑ. මාස තුන මදි නිසා free credit වලින් points හදාගත්තේ. පලවෙනි ක්‍රෙඩිට් 200 දුන්නෙත් @poopoo තමයි. පට්ට සපෝර්ට් එකක් දුන්නේ. thanks machan.