Google Chrome Help

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    Google Chrome 21.0.1180.89 version eken facebook wage giyahama sinhala akuru hariyata penne na, samahara welawata penawa,,samahara welawata akuru penunath clear na akuru uda kotu wage thiyanawa,ai ehema wenne,,parana chrome versions wala ehema na,thawa Google Chrome portable 16 version eketh ehema na, elakiri eketh samahara welawata awl sinhala akuru uda kotu wage thiyanawa.Windows 8 daala thiyenne.samahara welawata hodata penawa habai :(
     
    Last edited:

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඔය ලෙඩේ මගේ ක්‍රොම් එකෙත් තියනවා. හැබැයි refresh කරාම හරි යනවා. ව්න්7 තියෙන්නේ. ඕක OS එකේ අවුලක් නෙවෙයි මම හිතන්නේ.
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    ඔය ලෙඩේ මගේ ක්‍රොම් එකෙත් තියනවා. හැබැයි refresh කරාම හරි යනවා. ව්න්7 තියෙන්නේ. ඕක OS එකේ අවුලක් නෙවෙයි මම හිතන්නේ.

    :( :(
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ පේන්නෙ බන් යස අගේට. මටනම් ඔහොම ප්‍රශ්නයක් වෙලාම නෑ. මගෙත් OS ඒක 8 තමා.

    capturednx.png