Google Chrome Material Design

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    7tUvVlZ.png
    7tUvVlZ.png


    Google Chrome use කරන කට්ටිය මේක කරලා බලන්න.

    Google Chrome Enable Material Design

    ඉස්සෙල්ලම ඔයාගේ Chrome බ්‍රව්සර් එක අලුත්ම එකට Update කරගන්න.. ( Version 68.0‍‍‍‍‍‍xxxxx )

    JqSvPJ4.png
    JqSvPJ4.png

    JqSvPJ4.png

    1] Chrome බ්‍රව්සර් address bar එකේ මේක Type කරන්න..

    Code:
    chrome://flags/#top-chrome-md
    2] Highlight වෙලා තියන එකේ " Default " කියලා තියන එක " Refresh " විදිහට වෙනස් කරලා " Relaunch Now " ක්ලික් කරන්න.


    mi8nY1u.png


    New Look

    P6QYglb.png


    Default

    qzhEzUq.png


     
    Last edited: