අද Google Chrome Mobile බ්‍රව්සර් එක release වෙනවා. මෙතෙක් වල තිබුන ලොකු අඩුවක් සම්පූර්ණ කිරීමක් විදිහට මේක දකින්න පුලුවන්.Web kit කියන rendering engine එක යොදාගෙන නිර්මාණය කරල තියන මෙය තවමත් පවතින්නේ Beta තත්වයේ.
http://www.dhanushkasline.com/2012/02/google-chrome-mobile-beta.html
http://www.dhanushkasline.com/2012/02/google-chrome-mobile-beta.html