Google Chrome Sucks!

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මොන බම්බුවක්ද මේ Google Chrome වලට ලගකදි ඉදලා වෙලා තියෙන්නේ? Click කරන හැමතැනම Advertisements :no::no::no::
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    :lol: ඔයාගේ pc එකේ අව්ලක් එහෙනම්.. virus/adware දාගෙන ඇති.. :P අපේ නම් එහෙම නෑ.. :P malwarebytes/adaware දාල scan කරන්න..
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    3rd party software එකක් install වෙලා ඔයා අන්තිමට install කරපු software එකත් එක්ක.control panel ගිහින් බලන්න.uninstall කරන්න බැරි වුනොත් safe-mode ගිහින් uninstall කරන්න
     
    • Like
    Reactions: nimeshkd

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    3rd party software එකක් install වෙලා ඔයා අන්තිමට install කරපු software එකත් එක්ක.control panel ගිහින් බලන්න.uninstall කරන්න බැරි වුනොත් safe-mode ගිහින් uninstall කරන්න

    ehema ekk naha ne ban. ad-aware install kralama balanawa