google cloud help..;;;;;

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    googlecloud vm එකක් හැදුව ubuntu server එකක් දාල.
    කවුරුහරි මට කියල දෙන්න පුලුවන්ද bandwith limit එක බලන විදිය ??

    Google Cloud වල Bandwidth Limit එකක් නැ. Ingress Unlimited. Egress වලට වලට ඒ ඒ Region වලට 1GB වලට Data Cost එකක් Cal වෙනවා. ($0.12 සිට ඉහලට)