Google colab වලින් ඕන තරම් වැල් බාමු

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    oka vitharak nemai mu pornhub uth promote karanava

    මේ එළකිරි හුත්තලා හිතාගෙන ඉන්න විදිහට මට රාජපක්ෂලාටත් වඩා සල්ලි තියෙන්න ඕන. ඇයි යකෝ රනිල් ගෙවනවා, ජපානෙන් ගෙවනවා, අදානි ගෙවනවා, airtel එකෙන් ගෙවනවා, pornhub එකෙන් ගෙවනවා. ඔක්කොම එකතු කරාම හිතල බලහන්කො.🤣🤣🤣
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Udemy course ekak meken ganne kohomada
    Access තියෙන්න ඕන බං. නැත්තම් ජනප්‍රිය එකක් නම් search කරලා බලහන්‍. Download කරන්න පුළුවන් ලින්ක් එයි.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වෙනම එකවුන්ට් එකක් තියාගනින්. ඕකට ගූගුල් එකවුන්ට් එකේ සේරමටම ඇක්සස් දෙන්න ඕනෙ. පොටෝ කන්ටැක්ට්ස් පවා දෙන්න ඕනෙ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,373
    6,477
    113
    අයියේ එයාටෙල් සිම් එකක්ම ඔනද අයියේ
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    වෙනම එකවුන්ට් එකක් තියාගනින්. ඕකට ගූගුල් එකවුන්ට් එකේ සේරමටම ඇක්සස් දෙන්න ඕනෙ. පොටෝ කන්ටැක්ට්ස් පවා දෙන්න ඕනෙ
    Colab නෙ බං. කොහොමත් එ‍්ක google උන්ගෙම එකක් තමයි. කොයි වැඩෙත් පැය 12 යි. ඊට පස්සෙ access අයින් වෙනවා.

    ඔව් එහෙම අප්සෙට් නම් අවුලක් නෑ වෙනම එකක් හදා ගන්න එකත් පට්ට. විශේෂයෙන්ම full storage space එක හම්බෙන නිසා. 👍
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    Speed එක 33Mb/s, එ‍් කියන්නෙ 265mbps විතර වගේ. තත්පර 45 කින් විතර බාලා ඉවරයි. 👍
    ඉතින් එහෙනන් කෙලින්ම බාපන්කො
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඉතින් එහෙනන් කෙලින්ම බාපන්කො
    අනේ උඹ වගේ මෝඩයෙක්. අරුන් airtel ප්‍රමෝට් කරනවා කියල බනියි. හැබැයි google drive එක උන්ගෙ 1039 package එකට free බං. කොච්චර බෑවත් සත පහක් කැපෙන් නෑ. ඉතින් කෙලින්ම බාලා data කපා ගන්නෙ මොකටද? මේක හරිම සරලයි. මම දැන් tv සීරීස් 10 කට වඩා බෑවා. සම්පූර්ණ free. 😊
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    !wget "[download_link]" -P "/content/drive/My Drive/"
    Me magulata python variable ekk obanne kohomada bn?

    අනේ උඹ වගේ මෝඩයෙක්. අරුන් airtel ප්‍රමෝට් කරනවා කියල බනියි. හැබැයි google drive එක උන්ගෙ 1039 package එකට free බං. කොච්චර බෑවත් සත පහක් කැපෙන් නෑ. ඉතින් කෙලින්ම බාලා data කපා ගන්නෙ මොකටද? මේක හරිම සරලයි. මම දැන් tv සීරීස් 10 කට වඩා බෑවා. සම්පූර්ණ free. 😊
    Hari hari yko joke ekk kre ane manda ubalat. Anyway airtel signal na
    ------ Post added on Jul 6, 2022 at 6:43 AM
     

    Similar threads