මචන්, ඊයේ ඉඳන් මට google.com යන්න බැහැනේ. google.lk එකෙන් තමයි search කරන්නෙ. දැන් google.lk එක වෙනස් කරන්න දෙන්නෙ නැද්ද?