Google.com යන්න බැරිද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,744
    1,262
    113
    Mars
    මචන්, ඊයේ ඉඳන් මට google.com යන්න බැහැනේ. google.lk එකෙන් තමයි search කරන්නෙ.
    දැන් google.lk එක වෙනස් කරන්න දෙන්නෙ නැද්ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩ කරනවා බං..... Google.com ඉල්ලුවහම, Google.lk එකට Redirect උනහම, පහල තියෙනවා Google.com යන්න ලින්ක් එක.... ඒක ක්ලික් කරපන්.... :)