Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????

Sep 12, 2014
297
13
0
Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????

Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????
මේකට උත්තරේ දන්නවනම් කියන්න ගොඩක් ස්තුතියි උත්තර දුන්නොත් :yes::yes::yes: මේකයි ??? මම වෙබ් site එකක් හදන්ඩ ගත්තා ඔන්න පොස්ට් එකක් දානකොට එකට Pictures නෑ නේ අපි ළඟ ඉතින් වෙන site එකක තියන එකක් screenshot එකක් අරන් use කලොත් එක Copyright එකක් හැටියට Google ලාට අහු වෙනවද ගූගල් වෙබ් masters ලා කියමු බලන්න......:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mehemai bro google crawles lata image read karana baha content witrai read karanne
    eka nisa image ekak aran hard ekata save karala rename karala pawichi karapan awulak wenne na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    images download කරලා ඔය edit කරලා watermarks අයින් කරලා re-size කරලා re-upload කරන්න. තව ඔයාගේ posts හොරකම් කරන එකත් නවත්තගන්න මෙහෙම. http://css-tricks.com/almanac/properties/u/user-select/

    http://stackoverflow.com/questions/826782/css-rule-to-disable-text-selection-highlighting

    ඔයාගේන හොරකම් කරපුව අයින් කරගන්න https://www.google.com/webmasters/tools/dmca-dashboard
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අලුත් සෙට් එක;17794797 said:
    Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????
    මේකට උත්තරේ දන්නවනම් කියන්න ගොඩක් ස්තුතියි උත්තර දුන්නොත් :yes::yes::yes: මේකයි ??? මම වෙබ් site එකක් හදන්ඩ ගත්තා ඔන්න පොස්ට් එකක් දානකොට එකට Pictures නෑ නේ අපි ළඟ ඉතින් වෙන site එකක තියන එකක් screenshot එකක් අරන් use කලොත් එක Copyright එකක් හැටියට Google ලාට අහු වෙනවද ගූගල් වෙබ් masters ලා කියමු බලන්න......:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    වටේට බෝඩර් එකක්, වෝටර් මාක් එකක් වගේ දාපන් දැනට. හිමිහිට උඹේම ෆොටෝ ටිකක් දාපන් පස්සෙ
     
    Sep 12, 2014
    297
    13
    0
    images download කරලා ඔය edit කරලා watermarks අයින් කරලා re-size කරලා re-upload කරන්න. තව ඔයාගේ posts හොරකම් කරන එකත් නවත්තගන්න මෙහෙම. http://css-tricks.com/almanac/properties/u/user-select/

    http://stackoverflow.com/questions/826782/css-rule-to-disable-text-selection-highlighting

    ඔයාගේන හොරකම් කරපුව අයින් කරගන්න https://www.google.com/webmasters/tools/dmca-dashboard

    Picture eke meta-data edit karala damma nam hari machan...

    තැන්ක්ස් මචන් හෙල්ප් එකට මන් එහෙම කරන්නම්.....:rofl::yes::yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගූගල් එකෙන් තොට නඩු දායි යකෝ උන්ගේ නිශ්චල දේපල ඉස්සුවයි කියලා :P