Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????
Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????
මේකට උත්තරේ දන්නවනම් කියන්න ගොඩක් ස්තුතියි උත්තර දුන්නොත්

මේකයි ??? මම වෙබ් site එකක් හදන්ඩ ගත්තා ඔන්න පොස්ට් එකක් දානකොට එකට Pictures නෑ නේ අපි ළඟ ඉතින් වෙන site එකක තියන එකක් screenshot එකක් අරන් use කලොත් එක Copyright එකක් හැටියට Google ලාට අහු වෙනවද ගූගල් වෙබ් masters ලා කියමු බලන්න......