මචන් මම use කරන්නේ crome.මොන site 1 ට ගියත් advertistment ගොඩක් එනවා බන් close button එකකුත් එක්ක. ඊට පස්සේ screen එකේ නට නට තියනවා.close කලාම නැති වෙනවා.ටික වෙලාවකින් ආපහු එනවා.දන්නා කෙනෙක් මට සරලව කියල දෙනවද කොහොමද ඒක නනැති කරන්නේ කියලා.
තැනක් යු ........
තැනක් යු ........



