Google Data Centers

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

    ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.

    මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා.

    මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය,බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, hong kong , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි

    මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wiredසඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

    ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සම්ගාමගේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය.

    පහතින් දැක්වෙන්නේ ගුගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානයන්හි ඇතුලත දර්ශන කිහිපයකි.


    වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්


    1.jpg



    ගුගල් කලර් කෝඩ්ස් : පයිප්ප වල පැහැයෙන් එහි ගෙන යන දත්ත වර්ගකොට ඇත.


    2.jpg



    දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.


    3.jpg




    දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්


    robo.jpg




    සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු
    කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය


    4.jpg



    සිසිලනපද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.


    5.jpg


    lowa-1.jpg


    6.jpg


    lowa-1.jpg











    gossip9
     
    • Like
    Reactions: Sajee85