Google Digital Bank

2osama

Well-known member
  • Oct 25, 2010
    16,416
    7,429
    113
    මාලඹේ
    Google Pay

    ganada kiyanne me ?
    Google Play වෙනස් වෙනවලු US Digital Bank Accounts විදියට . මේක හරියටම කෙරුනොත් payments ගන්න paypal වාගේ payment processors වලට වදින්න ඕනේ නැති වෙයි . කොහොමත් දැනටම අපේ කාර්ඩ් Google Play එක්ක ලින්ක් කරන්න පුළුවන් නිසා කොහොමත් අපේ කාර්ඩ් එකට සල්ලි ගන්න පුළුවන් . Ebay එකෙනුත් කියලා තියෙනවා 2021 දී Card එකටම Seller Payments දෙනවා කියලා😀😀
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    269
    410
    63
    Loading...
    elakiri.com
    අපේ රටවලට වෙන හැන්දකින් බෙදන්නෙ නැති උනොත් මරු.උනුත් නොකරන ප්‍රොජෙක්ට් එකක් නෑනෙ බන්.හැම මගුලම කරනවා.ගූ උන ප්‍රොජෙක්ට් එකකට තියෙන්නෙ + එක විතරද මන්දා🙄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,416
    7,429
    113
    මාලඹේ
    අපේ රටවලට වෙන හැන්දකින් බෙදන්නෙ නැති උනොත් මරු.උනුත් නොකරන ප්‍රොජෙක්ට් එකක් නෑනෙ බන්.හැම මගුලම කරනවා.ගූ උන ප්‍රොජෙක්ට් එකකට තියෙන්නෙ + එක විතරද මන්දා🙄
    ඇයි ලංකාවේ google balloon project එක 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,416
    7,429
    113
    මාලඹේ
    Meka awath lankawata inward remitance ganna puluwan weyida kiyanna baa.
    මේ කියන්නේ US Google Bank Account එකක් ගැන .මේක තවත් wallet එකක් නෙවෙයි. Bank Accounts නම් අනිවාර්යයෙන්ම Card එකක් issue කරයි . US Bank Account එකක් නිසා කොහොමත් තවත් වාසි ගොඩක් තියෙනවා 😀
     

    KandyMalli

    Active member
  • Feb 15, 2018
    628
    195
    43
    whatsapp pay එක නම් නිකන් Digital wallet Concept එකක් නේද තියෙන්නේ. Bank Account එකක් වගේ නෙවෙයි නේද? use කරලා නම් නැහැ තවම
    ඔව්. බැන්ක් එක හරහා ටෝකන් එකක් යවනවා වගේ එකක්. බිට් කොයින් වගේ. හැබැයි බෑනක් එකෙන් මොනිටර් කරනවා.

    බ්‍රසිල් වල ටෙස්ටින් යනවා.