Google Digital Bank

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Google Play වෙනස් වෙනවලු US Digital Bank Accounts විදියට . මේක හරියටම කෙරුනොත් payments ගන්න paypal වාගේ payment processors වලට වදින්න ඕනේ නැති වෙයි . කොහොමත් දැනටම අපේ කාර්ඩ් Google Play එක්ක ලින්ක් කරන්න පුළුවන් නිසා කොහොමත් අපේ කාර්ඩ් එකට සල්ලි ගන්න පුළුවන් . Ebay එකෙනුත් කියලා තියෙනවා 2021 දී Card එකටම Seller Payments දෙනවා කියලා😀😀

    2020 di dakinna ahanna labuna hodama news eka.
     
    • Like
    • Love
    Reactions: shando and 2osama

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    සර් කථා කරන්නේ Google Digital Accounts ගැනද?🤣🤣

    Google Account eka enne Digital Banking service ekak widihata nan eka Aniwa Lankawe Regulate wenne CBSL eka through.. Kisima Lankawe Operate wena Bank account ekak CBSL ekatata Horen operate wenna ba ne.
     
    • Like
    Reactions: shando

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මරු වැඩක්... Google ලා ගේ concept ගොඩක් future proof. ඕක පුළුවන් හැම රටකම මිනිස්සු එකේ ප්‍රතිලාභ විදියි.
    හැබැයි සත්තයි ලංකාවට නම් එන්නේ නෑ. Paypal වත් verified දෙනවද මෙහෙ ? Whatsapp pay දෙනවද මේ සිරි ලංකාවේ.
    අම්ම මුත්තා කිව්වත් Google DB එන්නෙත් නෑ. ඒ එන්නේ නැත්තේ උන් එන්න අකමැති නිසා නෙමෙයි මෙහෙ දේශපාලනෙයි ගොබ්බ නීති ටිකයි නිසා

    ඒක නම් සහතිකෙටම ෂුවර්
     
    • Like
    Reactions: shando

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    Google Account eka enne Digital Banking service ekak widihata nan eka Aniwa Lankawe Regulate wenne CBSL eka through.. Kisima Lankawe Operate wena Bank account ekak CBSL ekatata Horen operate wenna ba ne.
    මෙන්න තව එකක් දැන ගන්න
    කිසිම පිටරට Bank Account එකකින් ලංකාවට විදේශ මුදල් ප්‍රේෂනය කිරීම CBSL එකෙන් තහනම් කරලා නැති වග සහ විදේශ විනිමය ප්‍රේෂන CBSL එකෙන් දිරිමත් කරන බව
     
    • Like
    Reactions: shando

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,026
    22,431
    113
    Wallet නම් සමහර කොම්පැණි කැමති නැහැ Payment send කරන්න මොක ද අද තිබ්බා හෙට නැහැ.
    US Bank Account එකක් නම් අපිට හම්බ වෙන්න යන්නේ ඕනෑම කොම්පැණි එකක් කින් Payments ගන්න පුළුවන් .99% ක Chance එකක් තියෙනවා Visa කාර්ඩ් එකක් මේ Accounts වලට Issue කරන්න . එතකොට Paypal වගේ payments processor පස්සේ යන්න ඕනේ නැහැ . අපේ Bank Account එකට සල්ලි ගන්න පුළුවන් . අපේ Bank Account එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්. අපිට ම කියලා Bank Account number එකක් තියෙනවා ඕනෑම දෙයකට .
    #Samsung Pay ,Apple Pay කියන්නේ නම් Banks නෙවෙයි wallet . අපේ තියෙන Bank Card එකෙන් සල්ලි කැපිලා Payment එක වෙනවා

    Paypal, Payoneer, Skrill මොනාද?