Wallet නම් සමහර කොම්පැණි කැමති නැහැ Payment send කරන්න මොක ද අද තිබ්බා හෙට නැහැ.Wallet, Online Bank Account වෙනස මොකක්ද?
අපේ රටවලට වෙන හැන්දකින් බෙදන්නෙ නැති උනොත් මරු.උනුත් නොකරන ප්‍රොජෙක්ට් එකක් නෑනෙ බන්.හැම මගුලම කරනවා.ගූ උන ප්‍රොජෙක්ට් එකකට තියෙන්නෙ + එක විතරද මන්දා![]()

මොකක් හරි අන්චියක්Skrill kyanet wallet ekakdaWallet නම් සමහර කොම්පැණි කැමති නැහැ Payment send කරන්න මොක ද අද තිබ්බා හෙට නැහැ.
US Bank Account එකක් නම් අපිට හම්බ වෙන්න යන්නේ ඕනෑම කොම්පැණි එකක් කින් Payments ගන්න පුළුවන් .99% ක Chance එකක් තියෙනවා Visa කාර්ඩ් එකක් මේ Accounts වලට Issue කරන්න . එතකොට Paypal වගේ payments processor පස්සේ යන්න ඕනේ නැහැ . අපේ Bank Account එකට සල්ලි ගන්න පුළුවන් . අපේ Bank Account එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්. අපිට ම කියලා Bank Account number එකක් තියෙනවා ඕනෑම දෙයකට .
#Samsung Pay ,Apple Pay කියන්නේ නම් Banks නෙවෙයි wallet . අපේ තියෙන Bank Card එකෙන් සල්ලි කැපිලා Payment එක වෙනවා
<Musk ?Musk ගෙ ලොකු ලයින් බලල පිලිපීන් කාරයො පස්සෙ ගිය කාලෙ ඉවරයි වගේ.
කබ්රාල් google එකේද වැඩ කරන්නේCabral ta kiyala apitath aran dipan
කබ්රාල් google එකේද වැඩ කරන්නේ![]()
ලංකාවේ CB එකට මේක ගෑවිලා නැහැ නේ බං . එහේ USA Bank Account එකෙන් මෙහෙ Bank Account එකට සල්ලි ඒවන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ Google එක .central bank eka through request ekak danna kiyapan, lankawen hadala denna one rules and regulations tika clear karala request ekak damma nan google la consider karai.
ලංකාවේ CB එකට මේක ගෑවිලා නැහැ නේ බං . එහේ USA Bank Account එකෙන් මෙහෙ Bank Account එකට සල්ලි ඒවන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ Google එක .
Account එකට Card එකක් Issue කරනවා නම් එකෙන් සල්ලි ගන්න පුළුවන්
ඔය ඉස්සර ඔක්කොම payments කරන Site ලංකාවට Card Issue කරා free අපේ එවුන් නිකන් Card ගෙන්න ගෙන එකත් කළා දැම්ම දැන් Central Bank එකට බැන බැන ඉන්නවා![]()