අර දකුණේ පැත්තේ තියෙන දැති රෝදේ click කරාම settings වලට යනවා. එතනින් පුළුවන් language එක select කරන්න.හැබැයි අවුල තියෙන්නේ බාෂාව තේරෙන්නේ නැති නිසා තේරුම් ගන්න එකයි.English වලින්නම් දැති රෝදේ click කරා ->settings ->Language
එහෙම නැත්නම් වෙන computer එකක් ලග තියාගෙන එකෙන් බලන් ඒ order එකට select කරානම් හරි.