Google drive එකට ඇඩ් කරල තියෙන කාඩ් එක

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මගේ ඩ්‍රයිවු එකත් දැන් පිරිලා. ගෙවලා කියක් හරි වැඩි කර ගන්න් ඕන. කාඩ් ඇඩ් කලොත් අවුල් ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මගේ ඩ්‍රයිවු එකත් දැන් පිරිලා. ගෙවලා කියක් හරි වැඩි කර ගන්න් ඕන. කාඩ් ඇඩ් කලොත් අවුල් ද?
    එහෙම නෙමේ ඉතිං
    ඒ ඊමේල් එක ඇඩෝබි ට්‍රයිල් වලට එහෙම දෙන්න එපා

    ඇඩෝබි ට්‍රයල් වලට කාඩ් ඇඩ් කරල නැති Gmail යූස් කරන්න
    එතකොට හරි

    @IndrajithGamage එහෙම නේද මචං :) අඩේ 300 ඉදල 575 ක් කළා කියන්නෙ කෙලින්ම ඩබල් වගේනෙ 100GB
    ඔක්කොම පැකේජ් මං හිතන්නෙ එහෙමයි. කලින් 2TB දුන්නෙ 1450 ට නේද...
     
    Last edited: