මචං මගේ 1TB වගේ seed පෙට්ටියක් තියනවා. එකෙන් Gdrive එකට කෙලින්ම එවන්න පුලුවන්, එත් Gdrive එක limit නේ 15gb . ඊයේ වැඩි කරගන්න ගියා හරි ගියේ නෑ . උබේ ඔය shared drive එකේ limit එකක් නැද්ද ??. නැත්නම් මටත් ඕකට බාන්න අමාරු ඒවා එවන්න පුලුවන් .
Pattanee... Meke unlimited storage bn.. Plwn ekk ohe dala damu?

TFS machn..! jaya..!