Google Drive එකට ඕනෙ මගුළක් Telegram use කරලා Upload කරගන්න. 100% Free!

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Kiyanna wachana nehe. Supiri wedak sahodaraya.
    Kaleka indan balagena indapu deyak.
    Godak pin me service ekata.
    Thank you sooooooo much.
    Jayawewa!!🙏👍❤❤💪💐💐

    🙈🙈🙈🙈 bohooma sthuthiyi...
    One karana dewal one tharamak upload karaganna.
    Jaya ♥♥

    WC mchn...

    Gdrive link ekak add karanna barida, wena kenek ta share karapu link ekak,,mage drive ekata ganne kohomada macho
    Gdrive links apahu drive ekakatama danna oken ba. Personal dewl nemeinm, mata link eka ewanna. Mn shared drive ekata upload karala dennm...
    Shared drive walin oyage drive ekata copy karanna ba. Eth shortcut ekk daganna/ Star karala thiyaganna plwn..
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    දැන් මේකෙ සෑහෙන යූසේජ් එකක් තියෙන නිසා ඩ්‍රයිව් එකට දාන්න කලින් වෙන කෙනෙක් ඒක දාලද කියල බලල ටොරෙන්ට් එහෙම දාන්න. මොකද අපරාදෙ වෙලාව සහ ඩ්‍රයිව් ස්පේස් එක. ගොඩක් අලුත් ෆිල්ම්ස් ඒකෙ තියෙනව දැක්ක. ඒක නිසා ඩ්‍රයිව් එකට ගිය ගමන් ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    දැන් මේකෙ සෑහෙන යූසේජ් එකක් තියෙන නිසා ඩ්‍රයිව් එකට දාන්න කලින් වෙන කෙනෙක් ඒක දාලද කියල බලල ටොරෙන්ට් එහෙම දාන්න. මොකද අපරාදෙ වෙලාව සහ ඩ්‍රයිව් ස්පේස් එක. ගොඩක් අලුත් ෆිල්ම්ස් ඒකෙ තියෙනව දැක්ක. ඒක නිසා ඩ්‍රයිව් එකට ගිය ගමන් ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
    Ow ekanm aththa. Habai ekama Torrent eka hari, ekama file eka hari deparak upload karanna haduwoth, duplicate wennathuwa, upload wela thiyena eke link eka dennai meka hadala thiyenne....
     
    • Like
    Reactions: Plusky and D_Mad