Google drive එකේ තඩි folder එකක් තනි file එකක් විදිහට බා ගන්නෙ මෙහෙමයි

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    උඹලටත් සමහර විට මේ වැඩේ වෙලා අ‍ැති. Google drive එකේ තඩි folder එකක් download කරන්න කිව්වාම zip වෙන්න සෑහෙන වෙලා යනවා. එන්නෙත් කීපයකට කැඩුණු zip file ටිකක්. ඕකෙන් එකක් හරි download වෙද්දි අවුලක් වුණොත් unzip කරන්න බැහැ.

    ඉතින් අපිට පුළුවන් ඒ කරදරයෙන් බේරෙන්න කලින්ම archive එකක් හදලා ගන්න. මේකට අපි පාවිච්චි කරන්නෙ tar format එක. අනිත් ක්‍රමවලට වඩා පට්ට fast.

    මෙන්න එහෙනම් කරන හැටි steps විදිහට.

    1. colab.research.google.com පළයන්.

    2. අලුත් notebook එකක් save කරපන්.

    3. Cell එකක මේ code එක ගහපන්. මේකෙ පළවෙනි line එක drive mount එක. දෙවනි එක 7zip install කිරීම. තුන් වැනි එක 7zip run කිරීම. හතර වෙනි line එක tar archive එක සෑදීම.

    drive.mount("/content/drive")

    !apt-get install p7zip-full
    !p7zip -d file_name.tar.7z

    !tar -cvf "/content/drive/My Drive/[filename].tar" "/content/drive/My Drive/[folder path]/"

    4. හතර වන line එකේ ඔය තැන්වලට bracket නැතිව උඹෙ archive file එකට නමකුයි, අදාළ folder එකේ path එකයි දාපන්. / වලින් ඉවර වෙන්න ඕන folder එකක් නිසා. (අවශ්‍ය නම් tar එක හැදෙන එකත් folder path එකක් අස්සට දාන්න පුළුවන්.)

    5. දැන් cell එක run කරපන්.

    6. Mounting access ඉල්ලයි. ඒක දීපන්.

    7. එච්චරයි. වැඩේ වෙලා ඉවර වෙලා tar file එකක් හැදෙයි. ඒක හැදෙන්න drive එකේ Space තියෙනවද කියලා බලලා හිටපන්. නැත්තම් බැහැ ඉතින්.

    දැන් මේක උදාහරණයකින් තේරුම් ගමු.

    කියපු වැඩේ කරලා මම ඔන්න star wars මුල් film 4 (එකක් 1.8GB වගේ) තියෙන folder එකකින් tar එකක් හැදුවා. යටින් photos ටික දාලා තියෙනවා. තේරුම් ගන්න ලේසි වෙයි. 😊 (අන්තිම photo එකේ පුක නොබලා file size එක බලපන්. 😂)

    1. Cell එකට කියපු විදිහට code එක දාලා save කරා.

    2. Run කරාම එන drive mount එකෙන් connect කරා.

    3. Allow කරා.

    4. සයිස් එක අනුව ටිකක් වෙලා cell එක run වෙයි. මේකට විනාඩි 3 වගේ ගියා.

    5. Complete වුණාම මෙහෙම හරියක් වැටෙනවා.

    6. තව විනාඩියකට විතර පස්සෙ starwars.tar එක හැදිලා තියෙන හැටි. 7.3GB. (ශකීනාගෙ පුක දාලා වැහුවෙ මගෙ Personal දේවල්. 😂)

    එහෙනම් තවත් මේ වගේම දැනුම පිරුණු thread එකකින් හමු වෙමු. 🙏
     
    Last edited:

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    :love: :love: :yes:(y) TFS machn..! jaya..!
    😍

    කාලෙකට පස්සෙ හැමෝටම වැදගත් දෙයක්👏👏
    වැදගත් thread නිතරම දානවා. වැඩේ කියන්නෙ තොපි bump කරන්නෙ තුප්පහි රෙද්දවල් විතරයි. 🙄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා.

    උඹලටත් සමහර විට මේ වැඩේ වෙලා අ‍ැති. Google drive එකේ තඩි folder එකක් download කරන්න කිව්වාම zip වෙන්න සෑහෙන වෙලා යනවා. එන්නෙත් කීපයකට කැඩුණු zip file ටිකක්. ඕකෙන් එකක් හරි download වෙද්දි අවුලක් වුණොත් unzip කරන්න බැහැ.

    ඉතින් අපිට පුළුවන් ඒ කරදරයෙන් බේරෙන්න කලින්ම archive එකක් හදලා ගන්න. මේකට අපි පාවිච්චි කරන්නෙ tar format එක. අනිත් ක්‍රමවලට වඩා පට්ට fast.

    මෙන්න එහෙනම් කරන හැටි steps විදිහට.

    1. colab.research.google.com පළයන්.

    2. අලුත් notebook එකක් save කරපන්.

    3. Cell එකක මේ code එක ගහපන්. මේකෙ පළවෙනි line එක drive mount එක. දෙවනි එක 7zip install කිරීම. තුන් වැනි එක 7zip run කිරීම. හතර වෙනි line එක tar archive එක සෑදීම.

    drive.mount("/content/drive")

    !apt-get install p7zip-full
    !p7zip -d file_name.tar.7z

    !tar -cvf "/content/drive/My Drive/[filename].tar" "/content/drive/My Drive/[folder path]/"

    4. හතර වන line එකේ ඔය තැන්වලට bracket නැතිව උඹෙ archive file එකට නමකුයි, අදාළ folder එකේ path එකයි දාපන්. / වලින් ඉවර වෙන්න ඕන folder එකක් නිසා. (අවශ්‍ය නම් tar එක හැදෙන එකත් folder path එකක් අස්සට දාන්න පුළුවන්.)

    5. දැන් cell එක run කරපන්.

    6. Mounting access ඉල්ලයි. ඒක දීපන්.

    7. එච්චරයි. වැඩේ වෙලා ඉවර වෙලා tar file එකක් හැදෙයි. ඒක හැදෙන්න drive එකේ Space තියෙනවද කියලා බලලා හිටපන්. නැත්තම් බැහැ ඉතින්.

    දැන් මේක උදාහරණයකින් තේරුම් ගමු.

    කියපු වැඩේ කරලා මම ඔන්න star wars මුල් film 4 (එකක් 1.8GB වගේ) තියෙන folder එකකින් tar එකක් හැදුවා. යටින් photos ටික දාලා තියෙනවා. තේරුම් ගන්න ලේසි වෙයි. 😊 (අන්තිම photo එකේ පුක නොබලා file size එක බලපන්. 😂)

    1. Cell එකට කියපු විදිහට code එක දාලා save කරා.

    2. Run කරාම එන drive mount එකෙන් connect කරා.

    3. Allow කරා.

    4. සයිස් එක අනුව ටිකක් වෙලා cell එක run වෙයි. මේකට විනාඩි 3 වගේ ගියා.

    5. Complete වුණාම මෙහෙම හරියක් වැටෙනවා.

    6. තව විනාඩියකට විතර පස්සෙ starwars.tar එක හැදිලා තියෙන හැටි. 7.3GB. (ශකීනාගෙ පුක දාලා වැහුවෙ මගෙ Personal දේවල්. 😂)

    එහෙනම් තවත් මේ වගේම දැනුම පිරුණු thread එකකින් හමු වෙමු. 🙏
    සිරාවටම කාලෙකින් වැදගත් දෙයක්

    ඇයි බං ඕක google drive දාලා sync කරගන්නැත්තෙ? ඒක ලේසියිනෙ.

    තව අර mount කරපුවා unmount කරන්නෙ නැද්ද?

    zip එක slow වෙන්නෙ ඒක ඇත්තටම compress කරන නිසා. එතකොට ටිකක් වෙලා ගියාට file size එක අඩුයි. tar -cvf වලින් compress වෙන්නෙ නෑ. ඔක්කොම එකතු කරල තනි file එකක් හදනව විතරයි. file size එක වැඩියි.
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    සිරාවටම කාලෙකින් වැදගත් දෙයක්

    ඇයි බං ඕක google drive දාලා sync කරගන්නැත්තෙ? ඒක ලේසියිනෙ.

    තව අර mount කරපුවා unmount කරන්නෙ නැද්ද?

    zip එක slow වෙන්නෙ ඒක ඇත්තටම compress කරන නිසා. එතකොට ටිකක් වෙලා ගියාට file size එක අඩුයි. tar -cvf වලින් compress වෙන්නෙ නෑ. ඔක්කොම එකතු කරල තනි file එකක් හදනව විතරයි. file size එක වැඩියි.
    Colab එක තියෙන්නෙ වැදගත් වැඩවලට බං. මේ ඉතින් අපි අ‍ාතල් එකට කරන අතිරේක වැඩ. කැමති නම් sync කරගන්න පුළුවන් ඉතින්. 😊

    Unmount වෙනවා ඉබේම. අනික එහෙම අවුලක් නෑ. Colab එක 100% trusted. තමන්ගෙම junyper notebook එකක් නම් බය වෙන්න කිසිම හේතුවක් නෑ.

    Compress කරන්න පුළුවන් කැමති නම්. හැබැයි සයිස් එක 10% ට වඩා වෙනස් වෙන්නෙ කලාතුරකින්. ආපහු දිග අරින්නත් වෙලා යනවා. ඉතින් මෙහෙම කරන එක වෙලාවෙන් හරිම ඉක්මන්. 👍
     
    • Like
    Reactions: hasithayad

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගූගුල් ඩ්‍රයිව් එකේ ඩෙස්ක්ටොප් වර්ශන් එක දාගන්න. කෙලින්ම කොපි පේස්ට් කරන්න පුලුවන් ඕනෙම තැනකට
     
    Last edited:

    Similar threads