හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා.
උඹලටත් සමහර විට මේ වැඩේ වෙලා අැති. Google drive එකේ තඩි folder එකක් download කරන්න කිව්වාම zip වෙන්න සෑහෙන වෙලා යනවා. එන්නෙත් කීපයකට කැඩුණු zip file ටිකක්. ඕකෙන් එකක් හරි download වෙද්දි අවුලක් වුණොත් unzip කරන්න බැහැ.
ඉතින් අපිට පුළුවන් ඒ කරදරයෙන් බේරෙන්න කලින්ම archive එකක් හදලා ගන්න. මේකට අපි පාවිච්චි කරන්නෙ tar format එක. අනිත් ක්‍රමවලට වඩා පට්ට fast.
මෙන්න එහෙනම් කරන හැටි steps විදිහට.
1. colab.research.google.com පළයන්.
2. අලුත් notebook එකක් save කරපන්.
3. Cell එකක මේ code එක ගහපන්. මේකෙ පළවෙනි line එක drive mount එක. දෙවනි එක 7zip install කිරීම. තුන් වැනි එක 7zip run කිරීම. හතර වෙනි line එක tar archive එක සෑදීම.
drive.mount("/content/drive")
!apt-get install p7zip-full
!p7zip -d file_name.tar.7z
!tar -cvf "/content/drive/My Drive/[filename].tar" "/content/drive/My Drive/[folder path]/"
4. හතර වන line එකේ ඔය තැන්වලට bracket නැතිව උඹෙ archive file එකට නමකුයි, අදාළ folder එකේ path එකයි දාපන්. / වලින් ඉවර වෙන්න ඕන folder එකක් නිසා. (අවශ්‍ය නම් tar එක හැදෙන එකත් folder path එකක් අස්සට දාන්න පුළුවන්.)
5. දැන් cell එක run කරපන්.
6. Mounting access ඉල්ලයි. ඒක දීපන්.
7. එච්චරයි. වැඩේ වෙලා ඉවර වෙලා tar file එකක් හැදෙයි. ඒක හැදෙන්න drive එකේ Space තියෙනවද කියලා බලලා හිටපන්. නැත්තම් බැහැ ඉතින්.
දැන් මේක උදාහරණයකින් තේරුම් ගමු.
කියපු වැඩේ කරලා මම ඔන්න star wars මුල් film 4 (එකක් 1.8GB වගේ) තියෙන folder එකකින් tar එකක් හැදුවා. යටින් photos ටික දාලා තියෙනවා. තේරුම් ගන්න ලේසි වෙයි.
(අන්තිම photo එකේ පුක නොබලා file size එක බලපන්.
)
1. Cell එකට කියපු විදිහට code එක දාලා save කරා.
2. Run කරාම එන drive mount එකෙන් connect කරා.
3. Allow කරා.
4. සයිස් එක අනුව ටිකක් වෙලා cell එක run වෙයි. මේකට විනාඩි 3 වගේ ගියා.
5. Complete වුණාම මෙහෙම හරියක් වැටෙනවා.
6. තව විනාඩියකට විතර පස්සෙ starwars.tar එක හැදිලා තියෙන හැටි. 7.3GB. (ශකීනාගෙ පුක දාලා වැහුවෙ මගෙ Personal දේවල්.
)
එහෙනම් තවත් මේ වගේම දැනුම පිරුණු thread එකකින් හමු වෙමු.

Last edited: