ආ ඒ කෑල්ල දැක්කේ නෑ නේ බොලා!!

හරි මම බලන්නම්! ටෑම්ක්ස් වේවා
තව දෙයක් උබ Part files එහෙම combine කරන්න Try කරලා බැලුවද / විදියක් තියනවද?? ඒ කියන්නෙ ඔය .part1 .part2 වගේ ෆයිල් දෙක තුන එකතු කරලා සම්පූර්ණ file එක extract/unzip කරන්න එහෙම?
මගෙ උවමනාව හා නිධාන කතාව

ඔය වගේ (
Vinyl records) part by part ෆයිල් එකතුකරලා drive එක ඇතුලේ combined unzip / combined extract කරගන්න උවමනායි! ඩවුන්ලෝඩ් කරලා, unzip/extract කරලා, drive upload කරන්න ගියාම පට්ට ඩේටා නාස්තියක් නිසා ලේසි විදියක් බැලුවේ එක පාර Drive එක ඇතුලේම ඇරලා දාන්න.