Google drive එකේ තඩි folder එකක් තනි file එකක් විදිහට බා ගන්නෙ මෙහෙමයි

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඕයි ඉන්දරේ, compress වෙලා තියන එකක් decompress කරගන්න විදියක් නැද්ද gdrive එක ඇතලෙදිම ඔය colab සීන් එකෙන්, බලපන් කෝ ඒකත්
    පුළුවන් බං, එ‍්කනෙ ඔය කියල තියෙන්නෙ. Unzip හරි unrar හරි කරපං. 👍

    @HmNRazor

    සාමාන්‍ය idea එකක් තියෙනවා නම් code දෙක මෙහෙම.

    !unzip "/content/drive/My Drive/xxxxxxxx.zip" -d "/content/drive/My Drive/output_folder/"

    !unrar x "/content/drive/path/input_file_name.rar" "/content/drive/path/output_folder/"
    ------ Post added on Jul 11, 2022 at 4:27 PM
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Unzip හරි unrar හරි
    ආ ඒ කෑල්ල දැක්කේ නෑ නේ බොලා!! :rolleyes2::p
    සාමාන්‍ය idea එකක් තියෙනවා නම් code දෙක මෙහෙම.

    !unzip "/content/drive/My Drive/xxxxxxxx.zip" -d "/content/drive/My Drive/output_folder/"

    !unrar x "/content/drive/path/input_file_name.rar" "/content/drive/path/output_folder/"
    හරි මම බලන්නම්! ටෑම්ක්ස් වේවා 👍

    තව දෙයක් උබ Part files එහෙම combine කරන්න Try කරලා බැලුවද / විදියක් තියනවද?? ඒ කියන්නෙ ඔය .part1 .part2 වගේ ෆයිල් දෙක තුන එකතු කරලා සම්පූර්ණ file එක extract/unzip කරන්න එහෙම?

    මගෙ උවමනාව හා නිධාන කතාව 👆 ඔය වගේ (Vinyl records) part by part ෆයිල් එකතුකරලා drive එක ඇතුලේ combined unzip / combined extract කරගන්න උවමනායි! ඩවුන්ලෝඩ් කරලා, unzip/extract කරලා, drive upload කරන්න ගියාම පට්ට ඩේටා නාස්තියක් නිසා ලේසි විදියක් බැලුවේ එක පාර Drive එක ඇතුලේම ඇරලා දාන්න.
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ආ ඒ කෑල්ල දැක්කේ නෑ නේ බොලා!! :rolleyes2::p

    හරි මම බලන්නම්! ටෑම්ක්ස් වේවා 👍

    තව දෙයක් උබ Part files එහෙම combine කරන්න Try කරලා බැලුවද / විදියක් තියනවද?? ඒ කියන්නෙ ඔය .part1 .part2 වගේ ෆයිල් දෙක තුන එකතු කරලා සම්පූර්ණ file එක extract/unzip කරන්න එහෙම?

    මගෙ උවමනාව හා නිධාන කතාව 👆 ඔය වගේ (Vinyl records) part by part ෆයිල් එකතුකරලා drive එක ඇතුලේ combined unzip / combined extract කරගන්න උවමනායි! ඩවුන්ලෝඩ් කරලා, unzip/extract කරලා, drive upload කරන්න ගියාම පට්ට ඩේටා නාස්තියක් නිසා ලේසි විදියක් බැලුවේ එක පාර Drive එක ඇතුලේම ඇරලා දාන්න.
    පුළුවන් බං. ඔය සේරම තනි folder එකකට ගනින්.

    එකම දේ මේකෙදි ඔය part files සේරම එකතු වෙලා තනි Zip එකක් හැදිලා, එ‍්ක තමයි extract වෙන්නෙ. උඹෙ තියෙන Part files හතරම එකතු කරාම 7.5GB විතර එනවනෙ. එකතු කරාමත් 7.5GB විතර එයි. එ‍්ක extract කරාම compress කරලා තියෙන ප්‍රමාණය අනුව තවත් 7.5-9GB විතර එයි. ඔක්කොම 23-24GB විතර එයි. උඹට තියෙන්නෙ 15GB free google drive එකක් නම් වැඩේට space මදි. 😢

    25GB ට වඩා තියෙන drive එකක් නම් mount කරලා මේ කෝඩ් එක run කරපං.

    !zip -s- "/content/drive/My Drive/[folder][Bill evans etc වගේ තියෙන file name එක].zip" -O "/content/drive/My Drive/[folder]/Combined.zip"

    ඔතන folder path එක හරියට දාපන්. උඹෙ file වල නමත් කොපි කරලා දාපන්. Photo එකේ නම බාගයක් කැපිලා. හරියට කරාම Combined.zip කියලා තනි එකක් වෙයි. වෙන නමක් දාන්නත් පුළුවන් ඉතින්.

    ඊට පස්සෙ සාමාන්‍ය විදිහට කලින් reply එකේ කියපු code එකෙන්ම ඕක unzip කරහන්. සමහරවිට උඹට part file ටික delete කරලා space අරන් 15GB අස්සෙම කරන්න පුළුවන් වෙයි. ෂුවර් නෑ, සේරම තීරණය වෙන්නෙ Compression ratio එක මත.

    උඹට space මදි නම්, සේරම තනි folder එකකට දාලා, එ‍්ක share කරලා මට link එක PM කරපං. මගෙ Unlimited space තියෙනවා. Extract කරලා උඹට link එක දාන්නම්. 😊
     
    Last edited:

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    😍 මේවත් ප්‍රයෝජනයට ගනිල්ලා ඉතින්.

    තනියම කරගන්න අමාරු නම් වැඩේ හරිම ලේසියෙන් කරගන්න මගෙ ඕන හුප්ටක් extract එකෙන් පුළුවන්.

    Bit.ly/onahupext

    බිට් ලි / ඕන හුප් එක්ස්ට්
     
    Similar threads