මගෙ එක මැශින් එකක පාස්වර්ඩ් එක වැඩකරන්නෙ නැතුව ගියා. මෙතනදි මොකක් හරි වෙලාද දන්නෙ නෑ.උබ G-Drive Client ඉන්ස්ටෝල් කරල තියෙන මැශින් එකට වයිරස් එකක් ඇවිත් වගේ
මේකට උත්තරයක් නැති වෙයිද?උබ G-Drive Client ඉන්ස්ටෝල් කරල තියෙන මැශින් එකට වයිරස් එකක් ඇවිත් වගේ

අප්පට උබව ඇකඩමික් කිල්ලකට අහු වෙලා.මේකට උත්තරයක් නැති වෙයිද?
මට නම් පුදුම අපලයක් තියෙන්නෙ. කලින් හාර්ඩ් එක ක්‍රෑශ් වෙලා රිසර්ච් එක මුල ඉඳන් කොලා. ඊටපස්සෙ ඊළඟ මැශිමට ලොග් වෙන්න බැරුව ෆෝමැට් කරන්න උනා. දෙය්යනේ කියලා හිත හදාගත්තේ කලින් ක්‍රෑශ් එකෙන් පාඩමක් ඉගෙනගෙන ඩ්‍රයිව් එකට දැම්මනෙ කියලා. බලන් යද්දි ඒකටත් කෙළවෙලා. දැන් ආයෙම මුලට.![]()
වින්ඩෝස් වල protected folders පාවිච්චි කරන්න. protected folders වලට විතරක් gdrive client එක සෙට් කරන්න. දන්න කියන applications වලට විතරක් access දෙන්න. කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නෑමේකට උත්තරයක් නැති වෙයිද?
මට නම් පුදුම අපලයක් තියෙන්නෙ. කලින් හාර්ඩ් එක ක්‍රෑශ් වෙලා රිසර්ච් එක මුල ඉඳන් කොලා. ඊටපස්සෙ ඊළඟ මැශිමට ලොග් වෙන්න බැරුව ෆෝමැට් කරන්න උනා. දෙය්යනේ කියලා හිත හදාගත්තේ කලින් ක්‍රෑශ් එකෙන් පාඩමක් ඉගෙනගෙන ඩ්‍රයිව් එකට දැම්මනෙ කියලා. බලන් යද්දි ඒකටත් කෙළවෙලා. දැන් ආයෙම මුලට.![]()
මම් ක්ලයන්ට් ඉන්ස්ටෝල් කරලා තිබ්බෙ නෑ බන්. එක ලැප්ටොප් එකක වින්ඩෝස් වලට ලොගින් වෙන්න බැරි උනා. දැන් මට හිතිච්ච විදිහට ඒකෙ ෆයිල් ඔය වගේ රීනේම් වෙච්ච හින්දා වෙන්න ඕනෙ පාස්වර්ඩ් එක ගත්තෙ නැත්තෙ. ඒත් ක්ලයන්ට් නැතුව අවුලක් උනේ කෝමද හින්තාගන්න බෑ.වින්ඩෝස් වල protected folders පාවිච්චි කරන්න. protected folders වලට විතරක් gdrive client එක සෙට් කරන්න. දන්න කියන applications වලට විතරක් access දෙන්න. කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ
.gdoc කියන්නෙ google doc නේද? google doc file එකක් save වෙලා නෙවෙයිද? temp file එකක්ද දන්නෙත් නැහැ. ඒකේ copy එකක් අරන් .gdoc තැනට එනකම් දකුණු පැත්තෙ අනිත් ටික අයින් කරල open කරල බලන්න සමහරවිට open වෙයි.