Google Drive එකේ අවුලක් තියෙනවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ ෆයිල් ඔක්කොම සිප් වෙලා මොකක්ද වෙන ෆෝර්මැට් එකකින් පෙන්වන්නෙ. ඕපන් කරන්නත් බෑ.

    Capsture.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබ G-Drive Client ඉන්ස්ටෝල් කරල තියෙන මැශින් එකට වයිරස් එකක් ඇවිත් වගේ
    මගෙ එක මැශින් එකක පාස්වර්ඩ් එක වැඩකරන්නෙ නැතුව ගියා. මෙතනදි මොකක් හරි වෙලාද දන්නෙ නෑ.

    ඊටපස්සෙ මේ තිබ්බ පරණ මැශින් එකකට ලොග් උනා. ඒකෙ ගූගල් අකවුන්ට් එකේ කැපැසිටි එක ඉවරයි කියලා සුද්ද කරන්න ගත්තා. එතකොට තමයි මේ කේස් එක ආවෙ.

    පරණ මැශින් ඒකෙ ගූගල් ඩ්‍රයිව් ඉන්ස්ටෝල් කරලා තිබ්බට මගෙ ලොගින් එක නෙමේ තිබ්බෙ. දැන් කැස්පර් දාලාවත් චෙක් කරන්න ඕනෙ. පරණ එක.

    අනිත් එක කම්පැනි ලොගින් එකෙන් ට්‍රයි කරලා බැරි උනොත් වින්ඩෝස් ගහන්න වෙයි වගේ.
     
    • Like
    Reactions: ntayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබ G-Drive Client ඉන්ස්ටෝල් කරල තියෙන මැශින් එකට වයිරස් එකක් ඇවිත් වගේ
    මේකට උත්තරයක් නැති වෙයිද?

    මට නම් පුදුම අපලයක් තියෙන්නෙ. කලින් හාර්ඩ් එක ක්‍රෑශ් වෙලා රිසර්ච් එක මුල ඉඳන් කොලා. ඊටපස්සෙ ඊළඟ මැශිමට ලොග් වෙන්න බැරුව ෆෝමැට් කරන්න උනා. දෙය්යනේ කියලා හිත හදාගත්තේ කලින් ක්‍රෑශ් එකෙන් පාඩමක් ඉගෙනගෙන ඩ්‍රයිව් එකට දැම්මනෙ කියලා. බලන් යද්දි ඒකටත් කෙළවෙලා. දැන් ආයෙම මුලට. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    මේකට උත්තරයක් නැති වෙයිද?

    මට නම් පුදුම අපලයක් තියෙන්නෙ. කලින් හාර්ඩ් එක ක්‍රෑශ් වෙලා රිසර්ච් එක මුල ඉඳන් කොලා. ඊටපස්සෙ ඊළඟ මැශිමට ලොග් වෙන්න බැරුව ෆෝමැට් කරන්න උනා. දෙය්යනේ කියලා හිත හදාගත්තේ කලින් ක්‍රෑශ් එකෙන් පාඩමක් ඉගෙනගෙන ඩ්‍රයිව් එකට දැම්මනෙ කියලා. බලන් යද්දි ඒකටත් කෙළවෙලා. දැන් ආයෙම මුලට. :lol:
    අප්පට උබව ඇකඩමික් කිල්ලකට අහු වෙලා. 🥺

    උත්තරයක් හිතා ගන්න බෑ කෝකටත් තෛලය කියන්නෙ ගූගල් ක්ලවිඩ් දාපන් කියලානේ දැන් එකත් බෑ.

    Git එකේ Private repo එකක් හදලා එකට දාගන්න. එක ගොඩක් වෙලාවට සෙෆ් පර්මිෂන් සීන් නිසා
     
    • Love
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකට උත්තරයක් නැති වෙයිද?

    මට නම් පුදුම අපලයක් තියෙන්නෙ. කලින් හාර්ඩ් එක ක්‍රෑශ් වෙලා රිසර්ච් එක මුල ඉඳන් කොලා. ඊටපස්සෙ ඊළඟ මැශිමට ලොග් වෙන්න බැරුව ෆෝමැට් කරන්න උනා. දෙය්යනේ කියලා හිත හදාගත්තේ කලින් ක්‍රෑශ් එකෙන් පාඩමක් ඉගෙනගෙන ඩ්‍රයිව් එකට දැම්මනෙ කියලා. බලන් යද්දි ඒකටත් කෙළවෙලා. දැන් ආයෙම මුලට. :lol:
    වින්ඩෝස් වල protected folders පාවිච්චි කරන්න. protected folders වලට විතරක් gdrive client එක සෙට් කරන්න. දන්න කියන applications වලට විතරක් access දෙන්න. කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Honda.putha

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    .gdoc කියන්නෙ google doc නේද? google doc file එකක් save වෙලා නෙවෙයිද? temp file එකක්ද දන්නෙත් නැහැ. ඒකේ copy එකක් අරන් .gdoc තැනට එනකම් දකුණු පැත්තෙ අනිත් ටික අයින් කරල open කරල බලන්න සමහරවිට open වෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වින්ඩෝස් වල protected folders පාවිච්චි කරන්න. protected folders වලට විතරක් gdrive client එක සෙට් කරන්න. දන්න කියන applications වලට විතරක් access දෙන්න. කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ
    මම් ක්ලයන්ට් ඉන්ස්ටෝල් කරලා තිබ්බෙ නෑ බන්. එක ලැප්ටොප් එකක වින්ඩෝස් වලට ලොගින් වෙන්න බැරි උනා. දැන් මට හිතිච්ච විදිහට ඒකෙ ෆයිල් ඔය වගේ රීනේම් වෙච්ච හින්දා වෙන්න ඕනෙ පාස්වර්ඩ් එක ගත්තෙ නැත්තෙ. ඒත් ක්ලයන්ට් නැතුව අවුලක් උනේ කෝමද හින්තාගන්න බෑ.

    පස්සෙ වෙන ලැප්ටොප් එකකින් ලොග් උනා. ඒකෙ ක්ලයන්ට් තිබ්බා ඒ උනාට මම ඕපන් කරේ නෑ. හිතාගන්න බෑ මොනා උනාද කියලා.

    .gdoc කියන්නෙ google doc නේද? google doc file එකක් save වෙලා නෙවෙයිද? temp file එකක්ද දන්නෙත් නැහැ. ඒකේ copy එකක් අරන් .gdoc තැනට එනකම් දකුණු පැත්තෙ අනිත් ටික අයින් කරල open කරල බලන්න සමහරවිට open වෙයි.
    :no::( :(
    ------ Post added on Oct 14, 2023 at 1:26 PM