මෙන්න තවත් වැදගත් අාරංචියක්.
Google Drive එක ඔවුන්ගේ සියලුම tier වල ඉඩකඩ ධාරිතාව 2023 ජනවාරි 1 වැනිදා සිට ඉහළ නංවන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළා.
ලෝකය පුරාම 5G ජාල ව්‍යාප්තිය, 4K සහ ඊටත් ඉහළ වීඩියෝ භාවිතය ඉහළ යාම සහ වැඩි පිරිසක් Could සේවා භාවිතයට හුරු වීම නිසා පුද්ගලික cloud දත්ත භාවිතයේ ඉහළ යාම සැළකිල්ලට ගෙන මෙය සිදු කළ බවයි ඔවුන් කියන්නේ.
එ් අනුව දැනට 15GB වන නොමිලේ ලැබෙන ඉඩ ප්‍රමාණය 50GB දක්වා වැඩි කෙරෙනවා.
මීට සමගාමීව Google One හරහා subscription ක්‍රමයට ලබා දෙන අමතර ඉඩකඩ සේවාවලත් සීමාව ඉහළ යන්න නියමිතයි.
මේ අනුව දැනට Basic plan එක සඳහා පවතින 100GB සීමාව 500GB දක්වා වැඩි වෙනවා.
Standard plan එක සඳහා පවතින 200GB සීමාව 1TB දක්වා වැඩි කෙරෙනවා.
Premium plan එක සඳහා පවතින 2TB සීමාව 10TB දක්වා වැඩි කෙරෙනවා.
Google Workplaces සඳහා පවතින 100GB සහ 1TB සීමාවලුත් පිළිවෙළින් 500GB සහ 5TB බවට පත් වෙන්න නියමිතයි.
මේ සියල්ලම සඳහා දැනට පවතින Subscription මිලවල කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැති බවයි Google සමාගම කියන්නේ. එ් වගේම එ් වෙනුවෙන් කිසිම විශේෂ දෙයක් කරන්න අවශ්‍යත් නැහැ. 2023 ජනවාරි 1 වැනිදා සිට තමන්ගේ Google Drive එකේ ධාරිතාව නව සිමාවන්ට ඉබේම මාරු වේවි.
එහෙම නම් තවත් මේ වගේ වැදගත් පුවතකින් හමු වෙමු.

source dapan