Google Drive සහ Google One වල ඉඩ සීමාව ඉහළ නංවයි. 2023 ජනවාරි 1 වැනිදා සිට. 😍😍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    20220829-174709.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    News Confirmed
    ඉන්ද්‍රජිත්ගේ ඕන හුප්ටක් සමාජ සේවය සැලවී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙලෙස storage limit එක ඉහල නංවා තිබෙනවා
    ඒ Google CTO, ඉන්ද්‍රජිත් සමග සුව යහනේ රැය පහන් කිරීමෙන් පසුවයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    මෙන්න තවත් වැදගත් අ‍ාරංචියක්.

    Google Drive එක ඔවුන්ගේ සියලුම tier වල ඉඩකඩ ධාරිතාව 2023 ජනවාරි 1 වැනිදා සිට ඉහළ නංවන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළා.

    ලෝකය පුරාම 5G ජාල ව්‍යාප්තිය, 4K සහ ඊටත් ඉහළ වීඩියෝ භාවිතය ඉහළ යාම සහ වැඩි පිරිසක් Could සේවා භාවිතයට හුරු වීම නිසා පුද්ගලික cloud දත්ත භාවිතයේ ඉහළ යාම සැළකිල්ලට ගෙන මෙය සිදු කළ බවයි ඔවුන් කියන්නේ.

    එ‍් අනුව දැනට 15GB වන නොමිලේ ලැබෙන ඉඩ ප්‍රමාණය 50GB දක්වා වැඩි කෙරෙනවා.

    මීට සමගාමීව Google One හරහා subscription ක්‍රමයට ලබා දෙන අමතර ඉඩකඩ සේවාවලත් සීමාව ඉහළ යන්න නියමිතයි.

    මේ අනුව දැනට Basic plan එක සඳහා පවතින 100GB සීමාව 500GB දක්වා වැඩි වෙනවා.

    Standard plan එක සඳහා පවතින 200GB සීමාව 1TB දක්වා වැඩි කෙරෙනවා.

    Premium plan එක සඳහා පවතින 2TB සීමාව 10TB දක්වා වැඩි කෙරෙනවා.

    Google Workplaces සඳහා පවතින 100GB සහ 1TB සීමාවලුත් පිළිවෙළින් 500GB සහ 5TB බවට පත් වෙන්න නියමිතයි.

    මේ සියල්ලම සඳහා දැනට පවතින Subscription මිලවල කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැති බවයි Google සමාගම කියන්නේ. එ‍් වගේම එ‍් වෙනුවෙන් කිසිම විශේෂ දෙයක් කරන්න අවශ්‍යත් නැහැ. 2023 ජනවාරි 1 වැනිදා සිට තමන්ගේ Google Drive එකේ ධාරිතාව නව සිමාවන්ට ඉබේම මාරු වේවි.

    එහෙම නම් තවත් මේ වගේ වැදගත් පුවතකින් හමු වෙමු. 🙏
    me indrajith ta wala purawanna puluwan neda wiswase deelaaaaaaaa
    lol
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකෙනුත් පච ගහන්න ගත්තා එහෙනම්.. තෝ කසියක්සග් ගෙ කතාව අහල නැද්ද යකෝ? තොට කවදාහරි වෙන්නෙත් උට වෙච්ච දේමයි 🤭
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මං මේ කල්පනා කලේ ඇයි ඕකට ඔච්චර දඟලන්නේ. දැනටමත් ටෙරාබොක්ස්, බයිදුඩිස්ක් ටෙරාබයිට් ගණන් ගොඩ කාලයක ඉඳන් දෙනවනේ. මෙගා හා තවත් සේවා කිහිපයක් ගිගාබයිට් 50-100 දෙනවා

    කෙසේ වෙතත් මෙගා නොමිලේ ගිණුම් මාස 3කට වරක්වත් භාවිතා කළ යුතුයි
     
    • Like
    Reactions: kolavari

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,520
    113
    මං මේ කල්පනා කලේ ඇයි ඕකට ඔච්චර දඟලන්නේ. දැනටමත් ටෙරාබොක්ස්, බයිදුඩිස්ක් ටෙරාබයිට් ගණන් ගොඩ කාලයක ඉඳන් දෙනවනේ. මෙගා හා තවත් සේවා කිහිපයක් ගිගාබයිට් 50-100 දෙනවා

    කෙසේ වෙතත් මෙගා නොමිලේ ගිණුම් මාස 3කට වරක්වත් භාවිතා කළ යුතුයි
    ෂුවර් කරන්නෙ කොහොමද මගදි එකපාරට අකුලන් නොයයි කියල.
    ඊලගට privacy ප්‍රශ්න.
     
    • Like
    Reactions: hkiz and Samaposha

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    muu kiyana widiyata normal plans wala wadi wenne na.
    workspace plans wala wadi wenawa kiyala news yanawa.