Google Drive Link

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    machan mata elakiri eke kenek torrent download karapu files tikak gdrive upload karala link eka mata ewwa.eke folders 42k thiyenawa.eeth machan mata a folders 42n 5ka witharaiy athule thiyena videos pennanne.eyage drive eke thiyena 42ma videos thiyenawa.mata pennanne naha
     
    • Like
    Reactions: kinkon

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    videos ටික share වෙලා නෑ වගේ. share වුන videos ටික විතරයි පෙන්නන්නේ.
    ආයේ share අයින් කරලා, ඒ main folder එකම මුල ඉඳන් share කරන්න කියලා බලන්න.

    අනික google drive එකට movies, tvseries වගේ video files දැම්මම
    ඒක share කළොත් pirated copy එකක් ද කියලා check කරනවා.
    එහෙම එකක් කියලා දැනගත්තොත් ඒ file එකට flag එකක් වැටිලා file එක lock කරනවා.
    එහෙමද දන්නෙත් නෑ. (public share නම්)
     
    • Like
    Reactions: visalbro

    thanks bn mn balannam
     
    • Like
    Reactions: S.E.R.E.N.A