මචන් මට 60gb වගෙ google drive එකට upload කරන්න ඕනේ.මම අලුතෙන් අකවුන්ට් 4 ක් වගෙ හදල තමයි දාන්න ඉන්නේ.මොකද එකකට උපරිම ෆ්‍රී දාන්න පුලුවන් 15gb විතරනේ.මගෙ personal data තමයි දාන්නේ.මේක upload කරන්න speed කරමයක් නැද්ද මචන්.සාමන්‍ය විදියට දැම්මම ස්ලෝ වගේ යන්නේ.මේකට මොකක් හරි සොලුශන් එකක් දෙන්න යාලුවනේ.upload speed කර ගන්න මොකක් හෝ ක්‍රමයක්.
ස්තූතියි..!
ස්තූතියි..!

