Questions Google drive upload speed එක වැඩි කර ගන්න ක්‍රමයක්?????

usa kolla

Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    මචන් මට 60gb වගෙ google drive එකට upload කරන්න ඕනේ.මම අලුතෙන් අකවුන්ට් 4 ක් වගෙ හදල තමයි දාන්න ඉන්නේ.මොකද එකකට උපරිම ෆ්‍රී දාන්න පුලුවන් 15gb විතරනේ.මගෙ personal data තමයි දාන්නේ.මේක upload කරන්න speed කරමයක් නැද්ද මචන්.සාමන්‍ය විදියට දැම්මම ස්ලෝ වගේ යන්නේ.මේකට මොකක් හරි සොලුශන් එකක් දෙන්න යාලුවනේ.upload speed කර ගන්න මොකක් හෝ ක්‍රමයක්.

    ස්තූතියි..!
     
    isuru cs

    Well-known member
  • May 6, 2012
    304
    254
    63
    LK

    use fiber connection
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    drive ekata upload slow na. ube connection slow athi.

    speedtest.net result 1k daanna blnna
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Slow kiyanne machan mma use krnne campus eke wifi walin.eken kohomath idm eke nm 10Mbps wage adinwa.selakiya yuthu speed ekak thiynwa ithin

    Fiber ne mchn cmpus eke wifi use krnne

    Campus එකේ තියෙන්නේ fiber තමයි බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඊයේ ගත්තේ බන් මේක ... :love2:

    CaptureGdrive.JPG
     
    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මට 60gb වගෙ google drive එකට upload කරන්න ඕනේ.මම අලුතෙන් අකවුන්ට් 4 ක් වගෙ හදල තමයි දාන්න ඉන්නේ.මොකද එකකට උපරිම ෆ්‍රී දාන්න පුලුවන් 15gb විතරනේ.මගෙ personal data තමයි දාන්නේ.මේක upload කරන්න speed කරමයක් නැද්ද මචන්.සාමන්‍ය විදියට දැම්මම ස්ලෝ වගේ යන්නේ.මේකට මොකක් හරි සොලුශන් එකක් දෙන්න යාලුවනේ.upload speed කර ගන්න මොකක් හෝ ක්‍රමයක්.

    ස්තූතියි..!
    mega 50gb denawa balapn
    account ekak hadala
    25DC1505-13B2-4A66-A345-2CCFF6067476.jpeg
     
    • Dislike
    Reactions: ArunaTelshan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    life time ද මචං ?

    ඔව් lifetime කියලා කිව්වේ බන්.. ටිකක් පරණ toprated seller කෙනක් බලලා ගනින්. උන් negative feedback එනවට කැමති නෑ නේ... seller thami admin ඌ මට කියපු විදියට.. account එක එහෙම කවදාකවත් expire වෙන්නේ naa කිව්වා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ඔව් lifetime කියලා කිව්වේ බන්.. ටිකක් පරණ toprated seller කෙනක් බලලා ගනින්. උන් negative feedback එනවට කැමති නෑ නේ... seller thami admin ඌ මට කියපු විදියට.. account එක එහෙම කවදාකවත් expire වෙන්නේ naa කිව්වා.

    But don't trust what they say. I am aware of instances that who bought these accounts from eBay found that one fine day it just disappeared.

    I will mention one site that sells similar accounts for $5.00 - I have no dealings with them, canvassing for them or purchased any accounts - I am only aware that they sell these. So you are at your own risk.
    https://gsuites.org/
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    But don't trust what they say. I am aware of instances that who bought these accounts from eBay found that one fine day it just disappeared.

    I will mention one site that sells similar accounts for $5.00 - I have no dealings with them, canvassing for them or purchased any accounts - I am only aware that they sell these. So you are at your own risk.
    https://gsuites.org/

    I don't trust them either as it is . I mean I bought from top rated ebay sellers with 5-10 years old seller accounts. They might not want to put their business at risk with negative feedback. I would be happy if these accounts can be used for 1-2 years and all my files are stored in separate onedrive and another gdrive as well, so I won't lose all at once. ;) . I don't use these for backup my files in machine at the moment, just using to store files that are downloaded to my seedbox and I have direct access for all cloud storages from seedbox.
    I have no dealing with ebay sellers either and didn't share any store links here. Just shared my experience. :)
     
    • Like
    Reactions: imhotep

    Similar threads