kavuda bn sms tika backup karan restore karanne.. apps tika nam kamak hari na..![]()

අපෝ බං උඹලාගේ ඒවාල තියෙනවා වගේ වල් පල් විතරක් නෙමෙයි වැදගත් ඒවා තියෙනවා අපේ ඒවාල 
ඇප්ස් නම් ඕනේත් නෑ බං මගේ ගාව apk ඔක්කොම ටික තියෙනවා
අපෝ බං උඹලාගේ ඒවාල තියෙනවා වගේ වල් පල් විතරක් නෙමෙයි වැදගත් ඒවා තියෙනවා අපේ ඒවාල
ඇප්ස් නම් ඕනේත් නෑ බං මගේ ගාව apk ඔක්කොම ටික තියෙනවා

aiyo furiyath karaganna wada![]()
ඔව් බං පොඩි හදිස්සි වැඩකට
ade google backup service eke umba backup eka setup karala nedda ??
eken nam puluwan okkoma restore karaganna

මචං ඕක උඹේ ෆෝන් එකේ අවුලක්..
ඕක හදන්න බෑ
අළුත් එකක් ගනිං
ප. ලි - දන්නේ නෑ යකෝ.. බම්ප්

Phone එකට මොකුත් කියනවා නෙමෙයි 
bump dipan rep tika
Bumpioo
බම්ප්
අනේ පලයන් බන් යන්න.. නිකන් ඔපිස් ස්ම්ස් තියනවා වගේ කතාව![]()
noob S3
hitapan balala kiyannam

custom rom එක නැතුව official එක ආයේ ගහල කියවගනින් sms ටික![]()

SMS backup and Restore app එකෙන් msg ටික කියෙව්වැකි බං. Hangouts වලට ගන්නයි වුවමනාව