Google Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා
    දැන් ටික දවසක ඉදලා ගූගල් කරද්දී මෙහෙම මගුලක් වෙනවා
    ගූගල් එකෙන් මාව බ්ලොක් කරලා වගේ...
    අනේ මන්දා බංං...ඉන්ටෝල් කරපු රෙද්දකුත් නෑ.....


    Our systems have detected unusual traffic from your computer network. Please try your request again later. Why did this happen?


    IP address: xxx.xxx.xx.xxx
    Time: 2012-09-06T06:22:36Z
    URL: http://www.google.lk/search?hl=en&s...9.3&emsg=NCSR&noj=1&ei=KEFIUPfSHcvwrQe32YHIBA

    මොකෝ කරන්නේ කියපියකෝ
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Umbe Internet Connection eka mokakda?

    Ohoma enawa samahara welaavata IP totally change unaama.

    Full Internet Cookies, Casche CLEAR ekak karapan. Eeta passe Restart karala balanda.
     
    • Like
    Reactions: delmar

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් ඕකම ආවා මස්සිනා:angry::angry::angry:.මෙහෙමයි සීන් එක මගේ dialog නේ:D:D:D.ඉතින් ටක් ගාලා disconnect කරලා connect කරා ip chnge වෙනවනේ වැඩේ ගොඩගියා:yes::yes::yes:.galibba11 කිව්ව විදිහට කරලා බලපන් හුගක් වෙලාවට හරියයි:yes::yes::yes:.නෑත්තම් ඉතින් ....:no::no::no:
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මටත් ඕකම ආවා මස්සිනා:angry::angry::angry:.මෙහෙමයි සීන් එක මගේ dialog නේ:D:D:D.ඉතින් ටක් ගාලා disconnect කරලා connect කරා ip chnge වෙනවනේ වැඩේ ගොඩගියා:yes::yes::yes:.galibba11 කිව්ව විදිහට කරලා බලපන් හුගක් වෙලාවට හරියයි:yes::yes::yes:.නෑත්තම් ඉතින් ....:no::no::no:
    mageth dialog ban...
    e wunath godak welawata e seen eka enawa...
    ela ela...mama karala balannamko..
    thanks a lot machan