පට්ටම පට්ටා සිරාම කතාව
අඩේ අද නම් ඇඩෙන ෆිල්ම් එකක් බැලුවා පට්ටම පට්ටා සිරාම කතාව තාම ඇස් වල කදුලු බන්......උබලත් බැලුවද I.T.N Saturday Night Movie එක සිරාම කතාව බැලුවේ නැත්තම් හොයාගෙන බලපන් සිරා
The House of flying Draggers
මේ තියෙන්නේ මගේ ගූගල් සර්ච් එක උබලා කැමති එකක් බා ගෙන බලපන් බලපු නැති උන්....බලපු අයත් අදහසක් දෙන්න මම ෆොටො ටිකකුත් දාන්නම්......
Google search result click here
කොහොමද කෙල්ල

මට ෆිල්ම් එකේ ඈඩුන එක තැනක් බන් මේ

මේ ෆිල් එක බලන්න කලින් මගේ ආසම පාට දම් හැබැයි දැන් ඔය කෙල්ල ඇදන් ඉන්න ඇදුමේ පාට ( සස්සන කොල ) මේ උබල ෆිල්ම් එක බැලුවට කමක් නැහැ කෙල්ල දිහා බලන්න එපා මට දුක හිතෙයි බන් පිලීස්

මේ අන්තිම ෆයිට් එක ඔය වම් පැත්තේ ඉන්නේ පරයා බල්ලා හු88888038463856-326
එහෙනම් ඕන්න මම ගියා උම්මා උම්මා (උබලට නෙවෙයි බොලව් මෙයාට දුන්නේ )

Last edited: