uba widget eka daala athi site ekakamage 6 followers|677,113 views
thawa stackoverflow prof ekak thiyenawa.ජොනී බට්ට;16881203 said:google+ එකට images up කරලා තියනවද? posts මුකුත් දැම්මද
images and posts 3-4k thiyenawa ban.maha lokuwata naha.mama google+ yanneth indala hitala ban.fb nan hamadama wage log wenawa.ekai mata hitha ganna bari seen eka.
ජොනී බට්ට;16881248 said:ඔය profile views වගේ පෙන්නුවට ඔය තියෙන්නේ posts+images ඔක්කොගෙම views. උබේ post/image එකක් මොකක් හරි keyword එකකට rank වෙලා. ඒකයි
mama wena unge ewa share kalamath ewage views uth mage prof ekata add wenawada?