Google High-Tech Data Centers...!!! <wOOw>

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    ඔව් ඔව් අපි කවුරුත් දන්න Google දෙය්යා තමයි.....
    බලන්නකො අපි සැරිසරන අන්තර් ජංජාලෙ ලස්සන ;)

    මමත් සැරිසරාගන සැරිසරාගන යද්දි තමයි දැක්කෙ.... :cool::cool:


    IDI_014.jpg


    සාමාන්‍යයෙන් මේව අතුලට කාටවත් යන්න දෙන්නේ නෑලු :nerd:
    වැඩ කරන අයට විතරලුනෙ ;)

    ඒත් මේ ලගදි Connie Zhou කියන චායාරූප ශිල්පියට අරධනා කරල තිබුනලු මේ අධි ආරක්ෂිත සර්වර් පද්ධතිය ඇතුලෙ සංචාරය කරන්න, ඉතින් එයාගෙ ඒ ගමනේ සහ දක්ෂතාවයේ ප්‍රතිපලයක් හැටියට මෙන්න මේ පින්තූර ටික බිහිවෙලා තියනව :)

    CBF_008.jpg


    මේ සර්වර් කාමර අතුලෙ සර්වර් දස දහස් ගනණක් තියනවලු, ඉතින් ඒ සර්වර් වලින් තමයි අපි කරන Google searchs ක්‍රියාත්මක වෙලා අපිට අවශ්‍ය තොරතුරු හොයල දෙන්නෙ :)

    ඊට අමතරව Google සතු සියලුම ක්‍රියවලීන් සිද්ද වෙන්නෙත් මේ වගෙ සර්වර් වලින් තමයි. :)

    CBF_009.jpg


    CBF_013.jpg


    Google සමාගම කියන විදියට එයාල මේ වර්ණ යොදාගන තියෙන්නෙ වැඩකරන අයගෙ කාර්යක්ශමතාව වැඩි කරගන්න සහ වැඩකරන අයගෙ මනසට ප්‍රබොධයක් ලබා දෙන්නලු.

    මාරයි නේහ්.... :rofl:

    DLS_013.jpg


    IDI_018.jpg


    LPP_014a.jpg


    LPP_016.jpg


    LPP_021.jpg


    IDI_015B.jpg


    MNK_005.jpg


    PRY_22.jpg


    PRY_20.jpg


    අහ් තව මෙන්න මේ Steven Levy කියන කෙනත් මේ සංචාරයට සහභාගී වෙලා තියනව.. එයා ලොකු විස්තරයක් මෙන්න මෙතන ලියල තියනව. කඩ්ඩ පුලුවන් අය ගිහින් කියවල බලන්න :P :P

    මේ තියෙන්නෙ අදාල Video එක.. ඒකත් බලන්නකෝ :cool:


    තව photos ඕන අය මෙතනින් බලන්න



    හොදයිනම් සළකල පලයල්ල :D ;)
    එහෙම බැරිනම් අඩුම තරමින් BUMP එකක්වත් :(