Google I/O Extended Sri Lanka 2022

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අද රෑ 8.00ට registration open වෙනවා
    click here



    https://io.google/2022/
    ඕකට ගිහින් මොකක්ද බන් කරන්න තියෙන්නේ? මෙලෝ වැඩක් නැති රෙද්දක්.. කාගෙහරි බයිලා ටිකක් අහන් ඉඳලා එන්න නේ තියෙන්නේ
     
    • Like
    Reactions: Sirimalx and B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕකට ගිහින් මොකක්ද බන් කරන්න තියෙන්නේ? මෙලෝ වැඩක් නැති රෙද්දක්.. කාගෙහරි බයිලා ටිකක් අහන් ඉඳලා එන්න නේ තියෙන්නේ
    එහෙම කියන්න එපා බන්. Chanux උතුමාණන් වගේ මිනිසුන්ගේ අත්දැකීම් මාරම වටිනවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Chanux සර් මේ පාරත් ගෙස්ට් ස්පීච් එක කරනවද? චනුක්ස් සර් නැති ගූගල් අයියෝ නිකන් මනමාලි නැති මළගෙදර වගේ ☹️
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,802
    4,099
    113
    මොකද්ද බන් ඕකෙන් වෙන්නෙ.
    කන්ඩ බොන්ඩ දෙනවද කියන්නෙ
     
    • Haha
    Reactions: NRTG and B.Chat

    HmNRazor

    Well-known member
  • මේක නිකන් දැම්මේ
    මචන් ඔය චනුක්ස් කාරයා කියන දේවල් කලින් ප්‍රෑක්ටිස් (scripted) කරපු දේවල්ද? එහෙම නැත්තන් ear piece 1 වගේ දාගෙන කාගෙන් හරි back end support එකක් අරගෙන කියන දේවල් ද? (සිරාවටම ඇහුවේ) ටිකක් over acting දඟලානා උනාට Presentation එක හොඳයි Active ගතියක් තියනවා. :unsure:
     
    • Wow
    Reactions: B.Chat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Chanux උතුමාණන් වගේ මිනිසුන්ගේ අත්දැකීම්
    :baffled:
    අනේ මන්ද අපි campus ඉන්න කාලේ set පිටින් ගිහින් රවුමක් ගහල shirt එකක් අරන් එනවා විතරයි
     
    • Like
    • Wow
    Reactions: NRTG and B.Chat