අද රෑ 8.00ට registration open වෙනවා
click here
https://io.google/2022/
click here
https://io.google/2022/
ඕකට ගිහින් මොකක්ද බන් කරන්න තියෙන්නේ? මෙලෝ වැඩක් නැති රෙද්දක්.. කාගෙහරි බයිලා ටිකක් අහන් ඉඳලා එන්න නේ තියෙන්නේඅද රෑ 8.00ට registration open වෙනවා
click here
![]()
https://io.google/2022/
එහෙම කියන්න එපා බන්. Chanux උතුමාණන් වගේ මිනිසුන්ගේ අත්දැකීම් මාරම වටිනවාඕකට ගිහින් මොකක්ද බන් කරන්න තියෙන්නේ? මෙලෝ වැඩක් නැති රෙද්දක්.. කාගෙහරි බයිලා ටිකක් අහන් ඉඳලා එන්න නේ තියෙන්නේ
මචන් ඔය චනුක්ස් කාරයා කියන දේවල් කලින් ප්‍රෑක්ටිස් (scripted) කරපු දේවල්ද? එහෙම නැත්තන් ear piece 1 වගේ දාගෙන කාගෙන් හරි back end support එකක් අරගෙන කියන දේවල් ද? (සිරාවටම ඇහුවේ) ටිකක් over acting දඟලානා උනාට Presentation එක හොඳයි Active ගතියක් තියනවා.මේක නිකන් දැම්මේ
Chanux උතුමාණන් වගේ මිනිසුන්ගේ අත්දැකීම්

Reta kannath hambenawa
අනේ මන්ද අපි campus ඉන්න කාලේ set පිටින් ගිහින් රවුමක් ගහල shirt එකක් අරන් එනවා විතරයි
Online තියෙන නිසා ඔය මෙලෝ ලබ්බක් නැතුව ඇති දැන්..Reta kannath hambenawa